-
-
-
-
-
-
-
-
දම්රෝ VACUUM CLEANER පාවිච්චි කරන අය පොඩි review පාරක් දෙන්න පුලුවන්ද ?
plywood sheets දාපු පොලවකට ගැලපේද ?
DAMRO DRVC01W
Rs. 10,990
WET & DRY VACUUM CLEANER with Blower , 18Ltr , 1200w , Telescopic Tube , Re-usable Cloth Filter, Washable Filter & Safety Function.
Last edited:



