වෝල් පෑන් එකක් තියෙනවා ස්ලොව් වෙනදට වැඩිය ඔන් කරාට පස්සෙ ටික වෙලාවකින් පස්සේ තමයි කැරකෙන්න පටන් ගන්නෙහ්.. පස්සෙ දම්‍රො එකට ගිහින් දුන්නා. අද කෝල් කරලා කියනවා රු:500 ක් ඕනලු. මන් ඇහුවා එ මොකද කියලා.. පොර කියනවා වෝල්ටියතා වෙනසක් නිසා. මෙකෙ කම්පොනන්ට් එකක් ගිහිල්ලලු එකටලු.. දැන් ඕකට වොරන්ටි කවර් වෙන් නැද්ද බම්? මම ෆැන් එක ගලවලා ඕකෙ කන්ඩෙන්සර් එක දාන්නත් හදලා ආය මන් මොකටද මහන්සි වෙන්නෙ වොරන්ටි තියෙද්දි කියලා.. යකො මුන් ඒක හදන්නත් සල්ලි ඉල්ලනවනෙ.. එතකොට මුන් මොකටද දන් නැ වොරන්ටි දෙන්නෙ.. 

