dan 4n walara warrenty denne nadda?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    godak ewage checking warrenty witharane ban
    Screenshot-215.png
     
    • Dislike
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    asdo ai ban ehema, issara aulak thibuna nane ohoma
    හෑන්ඩ් කැරි කරලා තියෙන්නෙ බන්
    කොහෙ කියලා වොරන්ටි දෙන්නද, ඒක නිසා වොරන්ටි නැතුව පොඩ්ඩක් අඩු ගානකට දීල දාන එක විකුනන එකාට ලාබයි

    අනික මූන් එක කියලාම විකුනන එක ජෙනුයින් සීන් එකක්නේ, වොරන්ටි නැති එක ඇත්ත හැබැයි ගන්න කෙනාට ඒක කියලා දෙනවා, රිස්ක් එක ගන්න කැමති එකෙක් ගනීවි
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    හෑන්ඩ් කැරි කරලා තියෙන්නෙ බන්
    කොහෙ කියලා වොරන්ටි දෙන්නද, ඒක නිසා වොරන්ටි නැතුව පොඩ්ඩක් අඩු ගානකට දීල දාන එක විකුනන එකාට ලාබයි

    අනික මූන් එක කියලාම විකුනන එක ජෙනුයින් සීන් එකක්නේ, වොරන්ටි නැති එක ඇත්ත හැබැයි ගන්න කෙනාට ඒක කියලා දෙනවා, රිස්ක් එක ගන්න කැමති එකෙක් ගනීවි
    horen genapuwada? kohomada ban kadayak karanna 4n ehema geenne?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,751
    21,012
    113
    HAND CARRY KARANNA DEYAK NAHA
    LANKAWE OWA THAMA GANNA WENNE TAX NISA
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    horen genapuwada? kohomada ban kadayak karanna 4n ehema geenne?
    සමහර විට එහෙම වෙන්නත් පුලුවන්
    ගොඩක් වෙලාවට රට ගිහින් එන ගමන් ගෙනාපු ෆෝන් වෙන්න පුලුවන්. බිස්නස් එකට එහෙම කරන අය ඉන්නවා නේ
    ඔය සිංගා වලට එහෙම ටිකට් එක පොඩි ගානක්නේ වෙන්නෙ ගිහින් ෆෝන් සහ ලැප්ටොප් අරන් ආවම ටිකට් ගානත් කවර් කරලා ලාබෙකුත් ගන්න පුලුවන් ඇති
    ගොඩක් වෙලාවට එහෙම කරන එවුන් ඔය ඔෆර් වලට එහෙම අරන් එන්නෙ
    මේ ලඟදි එකෙක් airpod pro 2 විකුනන්න දාල තිබුනා ඔරිජිනල් සීල් පැක් එක, අපිට US ගිහින් වත් ඒ ගානට ගන්න බැහැ. ඇපල් සයිට් එකේ තියන ගාන ඩොලර් රේට් එකෙන් වැඩි කරාම එන ගානටම ලංකාවෙන් ගන්න තිබ්බා. උන් black friday ඔෆර්ස් වලින් බඩු ලොට් එකක් අරගෙන පුලු පුලවන් විදියට මෙහෙට ගේනවලු, එතකොට ගොඩක් අඩුවට මෙහෙ දෙන්න පුලුවන්,