Damro එකෙන් washing machine repair එකට estimate එකක් දුන්නා රු.25,500. නැත්නම් 20% offer එකක් අළුත් එකට.ඉස්සර පරන වොසින් මැසිමක් දුන්නම අලුත් වොසින් මැසිමෙන් 2,500ක් අඩු කලා. වැඩ කරන වොසින් මැසිමක් දුන්නත් කැඩුන වොසින් මැසිමක් දුන්නත් අඩු කරන්නෙ 2,500ම තමා. 2018 විතර.
Semi automatic eke timee eka 1500 lesiyenma hai karaganna puluwan. mama deparakma maru kala.Damro එකෙන් washing machine repair එකට estimate එකක් දුන්නා රු.25,500. නැත්නම් 20% offer එකක් අළුත් එකට.
රු 4,800 PCB එකක් මමම දාගත්ත. මැෂින් එක වැඩ....
දැන් මම කොහෙන්ද හිනා වෙන්න ඕනේ.
ඕක පැත්තකට දාල බහුකාර්ය වොසින් මැසිමක් ගේපන් කළුවොඉස්සර පරන වොසින් මැසිමක් දුන්නම අලුත් වොසින් මැසිමෙන් 2,500ක් අඩු කලා. වැඩ කරන වොසින් මැසිමක් දුන්නත් කැඩුන වොසින් මැසිමක් දුන්නත් අඩු කරන්නෙ 2,500ම තමා. 2018 විතර.


Apoo ape gdara un ahu wuna
Genawa Haier labbak
Sathiyak giye na awa iri wagyak
Haduwata hari giye na.
Kohomahri eka nisa tv balana eka nathara welama giya
Passe job ekata giyta passe ammatai thathtai bana ahana one nisa used 24" monitor ekak genawa...
Tama badu wada supiriyta![]()
මුන් අලුත් එකක් දුන්නේ නෑ බං...තියෙන එකෙම අලුත display එකක් දලා දුන්න එකත් එහෙමයි.ඔහොම තුන් පාරක් අරන් ගියා...අතඇරලා දැම්මා ඉතිංඇයි යකෝ සතියෙන් ඉරි ආවා නම් වොරන්ටි නැද්ද?
මුන් අලුත් එකක් දුන්නේ නෑ බං...තියෙන එකෙම අලුත display එකක් දලා දුන්න එකත් එහෙමයි.ඔහොම තුන් පාරක් අරන් ගියා...අතඇරලා දැම්මා ඉතිං
මම වෝටර් ලෙවල් සෙන්සරේ මාරු කලා. වැඩ ඊට පස්සෙSemi automatic eke timee eka 1500 lesiyenma hai karaganna puluwan. mama deparakma maru kala.
PCB eka gatte kohenda broDamro එකෙන් washing machine repair එකට estimate එකක් දුන්නා රු.25,500. නැත්නම් 20% offer එකක් අළුත් එකට.
රු 4,800 PCB එකක් මමම දාගත්ත. මැෂින් එක වැඩ....
දැන් මම කොහෙන්ද හිනා වෙන්න ඕනේ.