Dan dollar withdraw karama anduwen 1% wadipura danawada machan

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,163
    1,413
    113
    rs 100,000 USD wire transfer ekakin salli withdraw karama wenama rs 1000 watenne mokada ?
    Dan government eken bonus ekak denawada 1% ka?
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මහජන එකේ නම් ආවා.. රට කෙනෙක් සල්ලි දාලා..
    Combank Adsense සල්ලි ආවම අපිට වෙනම දෙනවා..

    අනික් බැංකු නම් දන්නේ නෑ
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,163
    1,413
    113
    ehema denne mokada ban? issara kare tax kapa ganna ekane..dan rata salli ena eka adu wela nisada minissu withdrawal motivate karanna meka karanne?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් දෙනව හැබැයි රුපියල් වලට කන්වර්ට් කරන්න ඕන. මගේ NRFC එකට සල්ලි ගෙන්නද්දි එහෙම ලැබෙන්නෙ නෑ ඒත් රුපියල් අකවුන්ට් එකට ගෙන්නද්දි සතියක් ඇතුලත වගේ ඩොලර් එකට රුපියල් 2ක් මහ බැංකුවෙන් දානව. මේ ළඟදි දෙසැම්බර් ඉඳල තිබ්බ ඇරියස් වගයක් එකපාර දාල තිබ්බ.
     
    • Haha
    Reactions: tilvin-silva

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    convert karanna epa yako
    thawa issarahata lankawata mita wada kelawenawa.
    USD eka me year eka end wenna kalin 210 wenawa.
    next year eke oka 220 wath wei
    patta labai sell karama ethakota