dan drone ekak yawala gatte.

nu45an

Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    yako watetama policiyen dala mada CID eken innawada higannek wage..horu allannada..hora pottanam ewi cid karaya lagata...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් ඔය ෆොටෝ ටික RDA එකට යවලා කියහං ඊලඟ සැරේ ඉරි අඳීනකොට කෙලින් අඳින්න කියලා..:sorry:
    සුද්දෙක්ගේ ඩ්‍රෝන් එකකට ඕක නෝන්ඩි උනොත් එහෙම අන්තර්ජාතික විලි ලැජ්ජාවක්..:rofl:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන් ඔය ෆොටෝ ටික RDA එකට යවලා කියහං ඊලඟ සැරේ ඉරි අඳීනකොට කෙලින් අඳින්න කියලා..:sorry:
    සුද්දෙක්ගේ ඩ්‍රෝන් එකකට ඕක නෝන්ඩි උනොත් එහෙම අන්තර්ජාතික විලි ලැජ්ජාවක්..:rofl:

    athinda ban owa adinne lankawe. montisoori lamai set 1k adapuwa wage :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් ඔය ෆොටෝ ටික RDA එකට යවලා කියහං ඊලඟ සැරේ ඉරි අඳීනකොට කෙලින් අඳින්න කියලා..:sorry:
    සුද්දෙක්ගේ ඩ්‍රෝන් එකකට ඕක නෝන්ඩි උනොත් එහෙම අන්තර්ජාතික විලි ලැජ්ජාවක්..:rofl:

    athinda ban owa adinne lankawe. montisoori lamai set 1k adapuwa wage :lol:

    තාර උණු වෙලා ගාලා ගිහින් බන්
    එකත් එක්ක උඩින් ගාපු තීන්ත ටිකත් ඇදෙ ගිහින්
    මෙහෙ දාන කාර්පට් එකේ කොලිටිය තමා ඔය :sorry::sorry: