Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dan hamudawa shakthimath naha - sarath fonseka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ වර්තමාන ආරක්ෂක කටයුතු පිළිබඳ තමාගේ පැහැදීමක් නොමැති බව තිරසර සංවර්ධන හා වනජීවී සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. වත්මන් යහපාලන රජය බලයට ඒමට පෙර එදා තමා යටතේ සිටි හමුදාව ඉතා හොඳ මානසික මට්ටමකින් හා ජවයකින් සිටි නමුත් අද එවන් තත්ත්වයක් නොමැති බවත් ෆීල්ඩ් මාර්ෂල්වරයා පවසනවා.

මෙවැනි දුර්වල ආරක්ෂක තත්වයක් මත හදිසියේ යුද්ධයක් ආවොත් ගැටලු මතුවන බවත් හිටපු හමුදාපතිවරයා සදහන් කරනවා.

මේ අතර උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීමද ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ දැඩි විරෝධයට ලක්ව තිබෙනවා.

උතුරු නැගෙනහිර ඇතැම් හමුදා කඳවුරු ඉවත් කිරීමට මූලස්ථානය තීරණය කර ඉවත් කළත් එම ක්ෂේත්රයේ නිලධාරීන්ගෙන් හෝ විමසීමක් කර නොමැති බව තමන්ට දැනගන්නට ලැබී ඇති බව කී ෆීල්ඩ් මාර්ෂල්වරයා හිතුමතේ වහන්න අනවශ්‍ය කඳවුරු එම ප්‍රදේශවල නොතිබූ බවද පවසනවා.

ජනතාවගේ ඉඩම් ජනතාවට භාරදිය යුතු වුවත් කඳවුරු ඉවත් කරන්නේ නම් වෙනත් තැනක කඳවුරු පිහිටුවිය යුතු බවද හිටපු හමුදාපතිවරයා පවසනවා. රටේ ආරක්ෂාව හා දේශපාලනය එකට පටලවාගෙන කටයුතු නොකළ යුතු බව ද වැඩිදුරටත් හිටපු හමුදාපතිවරයා සඳහන් කළේය.

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ ඊයේ (07 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මේ බව සඳහන් කළේය.

Neth news

[QUOTE="neyohk, post: 23604283, member: 554983"] [SIZE="4"][COLOR="black"][B]ශ්‍රී ලංකාවේ වර්තමාන ආරක්ෂක කටයුතු පිළිබඳ තමාගේ පැහැදීමක් නොමැති බව තිරසර සංවර්ධන හා වනජීවී සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. වත්මන් යහපාලන රජය බලයට ඒමට පෙර එදා තමා යටතේ සිටි හමුදාව ඉතා හොඳ මානසික මට්ටමකින් හා ජවයකින් සිටි නමුත් අද එවන් තත්ත්වයක් නොමැති බවත් ෆීල්ඩ් මාර්ෂල්වරයා පවසනවා. මෙවැනි දුර්වල ආරක්ෂක තත්වයක් මත හදිසියේ යුද්ධයක් ආවොත් ගැටලු මතුවන බවත් හිටපු හමුදාපතිවරයා සදහන් කරනවා. මේ අතර උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීමද ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ දැඩි විරෝධයට ලක්ව තිබෙනවා. උතුරු නැගෙනහිර ඇතැම් හමුදා කඳවුරු ඉවත් කිරීමට මූලස්ථානය තීරණය කර ඉවත් කළත් එම ක්ෂේත්රයේ නිලධාරීන්ගෙන් හෝ විමසීමක් කර නොමැති බව තමන්ට දැනගන්නට ලැබී ඇති බව කී ෆීල්ඩ් මාර්ෂල්වරයා හිතුමතේ වහන්න අනවශ්‍ය කඳවුරු එම ප්‍රදේශවල නොතිබූ බවද පවසනවා. ජනතාවගේ ඉඩම් ජනතාවට භාරදිය යුතු වුවත් කඳවුරු ඉවත් කරන්නේ නම් වෙනත් තැනක කඳවුරු පිහිටුවිය යුතු බවද හිටපු හමුදාපතිවරයා පවසනවා. රටේ ආරක්ෂාව හා දේශපාලනය එකට පටලවාගෙන කටයුතු නොකළ යුතු බව ද වැඩිදුරටත් හිටපු හමුදාපතිවරයා සඳහන් කළේය. තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ ඊයේ (07 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මේ බව සඳහන් කළේය. Neth news[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom