Dan hamudawa shakthimath naha - sarath fonseka

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ශ්‍රී ලංකාවේ වර්තමාන ආරක්‍ෂක කටයුතු පිළිබඳ තමාගේ පැහැදීමක්‌ නොමැති බව තිරසර සංවර්ධන හා වනජීවී සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. වත්මන් යහපාලන රජය බලයට ඒමට පෙර එදා තමා යටතේ සිටි හමුදාව ඉතා හොඳ මානසික මට්‌ටමකින් හා ජවයකින් සිටි නමුත් අද එවන් තත්ත්වයක්‌ නොමැති බවත් ෆීල්ඩ් මාර්ෂල්වරයා පවසනවා.

    මෙවැනි දුර්වල ආරක්ෂක තත්වයක් මත හදිසියේ යුද්ධයක්‌ ආවොත් ගැටලු මතුවන බවත් හිටපු හමුදාපතිවරයා සදහන් කරනවා.

    මේ අතර උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීමද ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ දැඩි විරෝධයට ලක්ව තිබෙනවා.

    උතුරු නැගෙනහිර ඇතැම් හමුදා කඳවුරු ඉවත් කිරීමට මූලස්‌ථානය තීරණය කර ඉවත් කළත් එම ක්‌ෂේත්‍රයේ නිලධාරීන්ගෙන් හෝ විමසීමක්‌ කර නොමැති බව තමන්ට දැනගන්නට ලැබී ඇති බව කී ෆීල්ඩ් මාර්ෂල්වරයා හිතුමතේ වහන්න අනවශ්‍ය කඳවුරු එම ප්‍රදේශවල නොතිබූ බවද පවසනවා.

    ජනතාවගේ ඉඩම් ජනතාවට භාරදිය යුතු වුවත් කඳවුරු ඉවත් කරන්නේ නම් වෙනත් තැනක කඳවුරු පිහිටුවිය යුතු බවද හිටපු හමුදාපතිවරයා පවසනවා. රටේ ආරක්‍ෂාව හා දේශපාලනය එකට පටලවාගෙන කටයුතු නොකළ යුතු බව ද වැඩිදුරටත් හිටපු හමුදාපතිවරයා සඳහන් කළේය.

    තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ ඊයේ (07 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මේ බව සඳහන් කළේය.

    Neth news
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ආයෙත් යුද්දයක් ආවොත් මෝඩ සින්හලයට කන්න වෙන්නෙ ගූ යන්න.

    පොන්නයෙක් අගමෑති වෙලා පබයෙක් ජනාදිපති උනාම වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    මහින්දගේ කාලේ ෆොන්සේකව හිරේ දාපු එක තමා මහින්දගේ ආණ්ඩුව කරපු ලොකුම වැරැද්ද.පැරදුනාට පස්සේ ඇමති කමක් හරි දීලා ආණ්ඩුවට එකතු කරගන්න තිබ්බා.ඕවා නිසා තමා මහින්දගේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා උනේ.මහින්ද,ගෝටා,ෆොන්සේකා මේ තුන් දෙනා එකටම හිටියනම් මේ රට අද සෑහෙන්න දුරක් ඇවිත්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ආයෙත් යුද්දයක් ආවොත් මෝඩ සින්හලයට කන්න වෙන්නෙ ගූ යන්න.

    පොන්නයෙක් අගමෑති වෙලා පබයෙක් ජනාදිපති උනාම වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.

    මහින්දගේ කාලේ ෆොන්සේකව හිරේ දාපු එක තමා මහින්දගේ ආණ්ඩුව කරපු ලොකුම වැරැද්ද.පැරදුනාට පස්සේ ඇමති කමක් හරි දීලා ආණ්ඩුවට එකතු කරගන්න තිබ්බා.ඕවා නිසා තමා මහින්දගේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා උනේ.මහින්ද,ගෝටා,ෆොන්සේකා මේ තුන් දෙනා එකටම හිටියනම් මේ රට අද සෑහෙන්න දුරක් ඇවිත්.

    අනිවා.ඵහෙනම් අපි මොකාටවත් බය නැහැ.සිංහලයට ඵකමුතු කමක් නැහැ.ඒක තමා මේ ඔක්කොටම මුල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    රටේ ආරක්‍ෂාව හා දේශපාලනය එකට පටලවාගෙන කටයුතු නොකළ යුතු බව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහින්දගේ කාලේ ෆොන්සේකව හිරේ දාපු එක තමා මහින්දගේ ආණ්ඩුව කරපු ලොකුම වැරැද්ද.පැරදුනාට පස්සේ ඇමති කමක් හරි දීලා ආණ්ඩුවට එකතු කරගන්න තිබ්බා.ඕවා නිසා තමා මහින්දගේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා උනේ.මහින්ද,ගෝටා,ෆොන්සේකා මේ තුන් දෙනා එකටම හිටියනම් මේ රට අද සෑහෙන්න දුරක් ඇවිත්.

    එහෙම ඉන්න බැරි නිසානේ බන් ඔහොම වුනේ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මහින්දගේ කාලේ ෆොන්සේකව හිරේ දාපු එක තමා මහින්දගේ ආණ්ඩුව කරපු ලොකුම වැරැද්ද.පැරදුනාට පස්සේ ඇමති කමක් හරි දීලා ආණ්ඩුවට එකතු කරගන්න තිබ්බා.ඕවා නිසා තමා මහින්දගේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා උනේ.මහින්ද,ගෝටා,ෆොන්සේකා මේ තුන් දෙනා එකටම හිටියනම් මේ රට අද සෑහෙන්න දුරක් ඇවිත්.
    සිරා කතාව එහෙම එකතු කර ගත්තේ නැතත් හිරේ දාන්නේ නැතුව ඉන්ඩ තිබ්බා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,175
    27,533
    113
    Wenadata fonseka kata ariyoth Kalawadda kiyala banina bayyo ada moko :lol:

    Fonsekata army commander mahesh senanayake ekka tharaha gihin angili ganna dunne kiyala. army commander presidenta complain karala fonseka gana :lol:

    One time boss is a thorn in his side now!
    2018-08-01 09:33:54

    image_1533096292-3508a3d1cf.jpg

    A top security authority had the other day secured an audience with a very high authority to air a grievance for early redress.

    His complaint was that a certain political heavyweight has made it a habit to interfere in the administrative affairs in his office.

    “This person blatantly meddles not only with appointments, transfers and promotions but also with disciplinary inquiries in my office. He has become a veritable nuisance,” the security chief had told the high authority.

    He also had explained that he had found himself in a very embarrassing situation for the political heavyweight had once been his big boss.

    The high authority had promised to iron-out his problem early, they say.

    - http://www.dailymirror.lk/153421/One-time-boss-is-a-thorn-in-his-side-now-

    02.jpg

    03.jpg

    - http://nethnews.lk/article/58106
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මහින්දගේ කාලේ ෆොන්සේකව හිරේ දාපු එක තමා මහින්දගේ ආණ්ඩුව කරපු ලොකුම වැරැද්ද.පැරදුනාට පස්සේ ඇමති කමක් හරි දීලා ආණ්ඩුවට එකතු කරගන්න තිබ්බා.ඕවා නිසා තමා මහින්දගේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා උනේ.මහින්ද,ගෝටා,ෆොන්සේකා මේ තුන් දෙනා එකටම හිටියනම් මේ රට අද සෑහෙන්න දුරක් ඇවිත්.

    හැබැයි මචන් මහින්ද කැමති වුනත් ඇමතිකමක් දෙන්න, ගෝටා කීයටවත් ඒක කරන්න ඉඩ දුන්නා කියල කියන්න බෑ තිබිච්ච වෛරෙත් එක්ක. සුදු කොඩි ඇද්දොත් ඌ පෝරකයෙ. ඌට 100% සාධාරණ කේන්තිය තිබ්බේ එකට. .. ඉරාගෙන යුද්ධයක් ඉවරකරලා තොන්ඩුවට බෙල්ල දෙන්න කොයි මිනිහද කැමති වෙන්නේ ..

    අනික් අතට තමන්ගේ යටතේ තියෙන හමුදාවක සියළුම සැලසුම් තමන් අතින් වෙලා තියෙද්දී ආරක්ෂක ලේකම් අන්තිම මොහොතේ ඇවිත් සුදු කොඩි කෙහෙල්මලක් ගැන හමුදාවට අණ දුන්නම ෆොන්සේකාට කේන්ති යන එකත් සාධාරණයි.

    අනික ෆොන්සේකත් පොලිසිය,හමුදාව භාර ඇමතිකමකට මිසක් නිකන් එකකට කැමතිවෙන්න ඉඩ තිබුනා කියලා හිතන්න අමාරුයි.
    ඒ කාලේ කරන්න තිබ්බේ ඇමතිකම දෙන්න අහන එක ගත්තා හෝ නැතා. අඩු ගානේ එතකොට ගෝඨා- ෆොන්සේකා වෛරය හරි අඩුවෙනවා.හිරේ දාපු එක උඩ බලාගෙන කෙලගහපු එකක්..
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,459
    113
    සරත් ෆොන්සේකා බය වෙලා ඉන්නේ .ඊළගට ගෝටා බලයට එන්නේ කියල මිනිහ දන්නවා. ඒකයි ඔය බලු කෙදිරිල්ල
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මහින්දගේ කාලේ ෆොන්සේකව හිරේ දාපු එක තමා මහින්දගේ ආණ්ඩුව කරපු ලොකුම වැරැද්ද.පැරදුනාට පස්සේ ඇමති කමක් හරි දීලා ආණ්ඩුවට එකතු කරගන්න තිබ්බා.ඕවා නිසා තමා මහින්දගේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා උනේ.මහින්ද,ගෝටා,ෆොන්සේකා මේ තුන් දෙනා එකටම හිටියනම් මේ රට අද සෑහෙන්න දුරක් ඇවිත්.

    ෆොන්සෙකා ඇන්දුනා බන්, මොඩයි ,කොහොම ඉන්න තිබ්බ මිනිහෙක්ද නිකන් හිරෙ ගිහින් පච උනෙ

    නම්බුව තියාගෙන එක්කො මහින්දගෙ පැත්තෙම ඉඳගෙන ආරක්ෂක ඇමතිකම හරි අරන් හිටියානම් මිනිස්සු කැමති

    මේ සෙරටම මුල රනිල්, රනිල් තමා ගෙම් ඔෆ් ත්‍රොන් එකෙ සෙල්ලම් කරන්නෙ,

    රනිල් ඉන්නකන් බැහැ

    රනිල් ඊලඟට අන්දගන්නෙ අනුරකුමාර දිසානායකව
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113

    ෆොන්සෙකා ඇන්දුනා බන්, මොඩයි ,කොහොම ඉන්න තිබ්බ මිනිහෙක්ද නිකන් හිරෙ ගිහින් පච උනෙ

    නම්බුව තියාගෙන එක්කො මහින්දගෙ පැත්තෙම ඉඳගෙන ආරක්ෂක ඇමතිකම හරි අරන් හිටියානම් මිනිස්සු කැමති

    මේ සෙරටම මුල රනිල්, රනිල් තමා ගෙම් ඔෆ් ත්‍රොන් එකෙ සෙල්ලම් කරන්නෙ,

    රනිල් ඉන්නකන් බැහැ

    රනිල් ඊලඟට අන්දගන්නෙ අනුරකුමාර දිසානායකව

    අනුරයව අන්ඳගෙන ගොඩක් කල් බං..:D

    http://tamildiplomat.com/ranil-anura-meeting-today/
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සුදු කොඩි ගැන කියෙව්ව කටින්මද බන් ඕක කියල තියෙන්නේ?:rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ෆොන්සෙකා ඇන්දුනා බන්, මොඩයි ,කොහොම ඉන්න තිබ්බ මිනිහෙක්ද නිකන් හිරෙ ගිහින් පච උනෙ

    නම්බුව තියාගෙන එක්කො මහින්දගෙ පැත්තෙම ඉඳගෙන ආරක්ෂක ඇමතිකම හරි අරන් හිටියානම් මිනිස්සු කැමති

    මේ සෙරටම මුල රනිල්, රනිල් තමා ගෙම් ඔෆ් ත්‍රොන් එකෙ සෙල්ලම් කරන්නෙ,

    රනිල් ඉන්නකන් බැහැ

    රනිල් ඊලඟට අන්දගන්නෙ අනුරකුමාර දිසානායකව

    :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනුරයව අන්ඳගෙන ගොඩක් කල් බං..:D

    http://tamildiplomat.com/ranil-anura-meeting-today/

    ow , but i mean next presidential election

    ඊලඟ ජනාධිපතිවරණය ගැන මන් කිව්වෙ,
    මට හිතෙන්නෙම අනුරකුමාර පොදු අපෙක්ෂකයා වෙවි යු ඇන් පී සහාය ඇතිව
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ow , but i mean next presidential election

    ඊලඟ ජනාධිපතිවරණය ගැන මන් කිව්වෙ,
    මට හිතෙන්නෙම අනුරකුමාර පොදු අපෙක්ෂකයා වෙවි යු ඇන් පී සහාය ඇතිව

    :nerd::nerd:
     
    Similar threads