dan harida™?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,171
    15,688
    113
    ක්‌ලිෆර්ඩ් කුසලාන ජනපති අතින් සිය පුතුට..

    ruby222.jpg

    ක්‌ලිෆර්ඩ් රග්බි කුසලාන අවසන් මහා තරගයේදී හැව්ලෝක්‌ස්‌ කණ්‌ඩායම පරදා ලකුණු 27-22 ක ජයක්‌ ලැබීමට නාවික හමුදා කණ්‌ඩායම ඉකුත් සති අන්තයේදී සමත් විය.

    අදාළ තරගය නැරඹීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් ශූරයන්ට පිදෙන කුසලාන නාවික හමුදා කණ්‌ඩායමේ නායක සිය සිය බාල පුත් රෝහිත රාජපක්‌ෂ වෙත පිරිනැමූ අයුරු සහ ජයග්‍රාහී නාවික හමුදා කණ්‌ඩායම ඡායාරූපයේ දැක්‌වේ.

    ඡායා - කමල් වන්නිආරච්චි

    divaina

    :D
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    patta cha match ekak ban.. mama baluwa...
    1st half navy un 3i havlock 19i
    2nd half eke menna mun ho gala score karanawa..
    refa hora.. and sure ekata lokka tharjane karanna ati :p :p
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කමක් නෑ බං යුද්ධේ දිනලා, වරායවල් හදලා, න්‍යෂ්ථික බලාගාර හදලා, එයාර් පොරට් හදලා, රොකට් යවලා, නෙලුම් පොකුණු හදලා දැන් නෙලුම් කුලුණු හිටන් හදනවනේ. ඔන්න ඔහේ අරින්න කියලා කලිසම පොඩ්ඩක් පාත් කොරහන් තව ටිකක්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    රටේ වාසනාවට මුන්ට ක්‍රිකට් ගහන්න බැරි වුනේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    කමක් නෑ බං යුද්ධේ දිනලා, වරායවල් හදලා, න්‍යෂ්ථික බලාගාර හදලා, එයාර් පොරට් හදලා, රොකට් යවලා, නෙලුම් පොකුණු හදලා දැන් නෙලුම් කුලුණු හිටන් හදනවනේ. ඔන්න ඔහේ අරින්න කියලා කලිසම පොඩ්ඩක් පාත් කොරහන් තව ටිකක්.

    :rofl::P
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    කමක් නෑ බං යුද්ධේ දිනලා, වරායවල් හදලා, න්‍යෂ්ථික බලාගාර හදලා, එයාර් පොරට් හදලා, රොකට් යවලා, නෙලුම් පොකුණු හදලා දැන් නෙලුම් කුලුණු හිටන් හදනවනේ. ඔන්න ඔහේ අරින්න කියලා කලිසම පොඩ්ඩක් පාත් කොරහන් තව ටිකක්.

    මේ රටේ බහුතරය කරන්නේ ඕක තමයි:no::no: