Answered Dan lankawata dan foreginers lata enna puluwanda?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    American girl kenek innawa lankawata genna ona. Lankawe citizens lata witharaida thawama meheta enna puluwan?
    List ekak thiyanawada enna?
    Covid case eka nisa thawama USA walin kawuruwath gennanne nath da?
    Danna kenek innawada me gena wisthara?
    bump ekak wath diyan
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලාංකික නොවන අයට වීසා නිකුත් කිරීම දින නියමයක් නැතුව නතර කරලා තියෙන්නෙ.
    ලාංකික එකෙක්ටවත් තාම තමන්ට ඕන ඕන විදිහට ලංකාවට එන්න බෑ. එක්ක ගන්න තෝරාගත්තොත් විතරයි ඒකත් පුළුවන්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ලාංකික නොවන අයට වීසා නිකුත් කිරීම දින නියමයක් නැතුව නතර කරලා තියෙන්නෙ.
    ලාංකික එකෙක්ටවත් තාම තමන්ට ඕන ඕන විදිහට ලංකාවට එන්න බෑ. එක්ක ගන්න තෝරාගත්තොත් විතරයි ඒකත් පුළුවන්.
    Thanks machan.
    NZ nam gihillath aawa man danna ekek :dull: quarantine idala
     
    • Like
    Reactions: The Kingslayer

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අැමරිකාවේ සුද්දොන්ට පුළුවන් ලංකාවෙ කළු සිංහලුන්ට බෑ.ලංකාවෙ ජනාධිපතිත් අැමරිකාවේ ඵකෙක් නිසා වෙන්න අැති.😁