spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,654
    19,510
    113
    අඩෝ බොන වෙලාවේ උබව විශ්වාස කරලා කියපුවා උඹ රට වටේ ප්‍රචාරය කරනවද :(
    බලපන්කො බන් මාර කැරියෙක් තමයි. උබ අර කිව්ව අල්ලපු ගෙදර ඇන්ටිට ගහපුව එහෙම මූ මෙතන කිව්වොත් රෙදි නැති වෙනව. මමත් බයේ ඉන්නෙ මගෙ කතා ටිකත් මූ දායිද දන් නෑ. ආයිත් බොද්දි මූව කපල බොමු. මට සෙට් නෑ මූව
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේක සිරා සීන් එකක් මචන් ... තරුන පරම්පරාවට බලාපොරොත්තුවක් නැති වෙනව කියන්නෙ උන් ඊලගට මොකද්ද කරන්නෙ ... උන් තමයි රටක් ඉස්සරහට ගෙනියන්න ඉන්නෙ ... අද වාහනයක්, ගෙයක් කියන්නෙ හීනයක් වගෙ ලෙවල් එකට වැටිල තියෙන්නෙ ... :confused: :confused::no:

    Eh issara heena..

    Dan ape heene gas ekak hoyaganna eka :P
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    බලපන්කො බන් මාර කැරියෙක් තමයි. උබ අර කිව්ව අල්ලපු ගෙදර ඇන්ටිට ගහපුව එහෙම මූ මෙතන කිව්වොත් රෙදි නැති වෙනව. මමත් බයේ ඉන්නෙ මගෙ කතා ටිකත් මූ දායිද දන් නෑ. ආයිත් බොද්දි මූව කපල බොමු. මට සෙට් නෑ මූව
    🍒 කපමු
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කොල්ලෝ සෙට් එකම එකතු වෙලා එක ගෙයක් හදපන්.
    ඊට පස්සේ එක ගෑනීයෙක් ගනින්.
    ඊට පස්සේ පවුල් කාපන්.

    එක ගෙයි කෑම කියලා පුරානයේ තිබ්බා සම්ප්‍රදායික විවාහ ක්‍රමයක් නීත්‍යානුකූලව..

    😂
    මතක ඇතුව එකෙක් ඇතුලෙ ඉන්නකොට අමුඩෙ ගලවල දොරේ දාන්නත් අමතක කරන්න එපා
     
    • Haha
    Reactions: charitha2011

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මේක සිරා සීන් එකක් මචන් ... තරුන පරම්පරාවට බලාපොරොත්තුවක් නැති වෙනව කියන්නෙ උන් ඊලගට මොකද්ද කරන්නෙ ... උන් තමයි රටක් ඉස්සරහට ගෙනියන්න ඉන්නෙ ... අද වාහනයක්, ගෙයක් කියන්නෙ හීනයක් වගෙ ලෙවල් එකට වැටිල තියෙන්නෙ ... :confused: :confused::no:
    Meka sira bn
    Mathmath hopes ath arala thiyenne
    Puluwan widiyata idala marila yanna thamai thiyenne,Kari maina rata kaawa
     
    • Sad
    Reactions: AEG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    wahana gewal dan impossible dewal
    issara apita private Jet, yatch ganna bahane anna e wage

    dan kale gas cylinder, elawalu tikak wage dewal tiyanwanam e athi
    kasadayak bandinna eddi dan balanne gedara waththe elawalu wawanna ida tiyanawada
    gas tiyanawada nattam dara lipak duwanna tharam dara tiyanawada kiyala

    mama nam hari kamatiy me sarala jivitheta :'|
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,236
    113
    Auckland
    රට වෙනුවෙන්නෙ බන්

    උබල අපිට හොද කාලයක් එයි නාමල් සර් ආව ගමන්