Dan power cut nadda?

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    cev ekata call ekak dila balanpan kohe hari kadila athi

    ratath kapanawa kiyanne paya 24ma kapanna wena seen ekak
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,151
    15,660
    113
    10ට කපනවා හරියටම රස්නේ නිසා ෆෑන් ඵකක් දාගෙන මිනිස්සු නිදාගන්න වෙලාව අල්ලල..මුන් නම් තිරිසන්නු..මහ තිරිසන්ම අාණ්ඩුවක්..බලු රාජපක්ෂ පවුලේ උන් නම් AC දාගෙන අාතල් ඵකේ අැති දැන්..උන්ට කරන්ට් කපන්නෙ නෑනේ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    හෙට සිට දවසට පැය 14ක් රටටම විදුලිය
    සව්බාගෙ දැක්ක ඵලදරයි පැතූ වෙනස උදාවේ
    🤭🤭🤭🤭
     
    • Wow
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,151
    15,660
    113
    හෙට සිට දවසට පැය 14ක් රටටම විදුලිය
    සව්බාගෙ දැක්ක ඵලදරයි පැතූ වෙනස උදාවේ
    🤭🤭🤭🤭
    පැය 24ම කැපුවනම් හරි..
     
    • Haha
    Reactions: iworld

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    Dan CEB eke unta padi adu karala, wadi un tika gedara yawanna ona, yako current kapanawa nam ungen wadak nahane. Pinata padi ganna bahane un witharak.