Mekatanam Gota ta thagi denna ona. Mun hindha thibuna karadrayak! Wesawun!
Anika mun okkoma 2.50he wahal haththa. Adu kule 69 lakshe wahallu ain wenna ona paren.
බයික් කොටන්නේ නැති උනාට side එකෙන් ලං කරනවා. එතකොට අපිට slow කරන්න වෙනවා. එක butterfly effect එක වගේ පිටිපස්සෙන් එන වාහන ඔක්කොටම බලපානවා. ත්රිවිල් බයික් දෙගොල්ලොම පිළිවෙලකට යන්නේ නැති හින්දා තමයි ඔය ඔක්කොම. මේ දවස් ටිකේ drive කරන කොට tension එක අඩුයි මොකද එක එකා එහෙන් මෙහෙන් දන්නා එන්නේ නැහැ. හොද වේගයකින් පිළිවෙලක් ඇතිව යන්න පුළුවන්. විනය හදන්නේ නැතිව අනිත්වා ගැන කතා කරලා වැඩක් නැහැ.ඇනේ අම්මේ මාරයි නේද ,වැරදිම් වලින් ඉගෙන ගන්ඩයි ඔනෙ නැතුව බොරු විවේචන වලින් vAdak na
ත්රිවිල් අයිනට දාල මැදට බයික් ගත්තාම හරි බයික් කොටන්නෙ නැනෙ ඔය අවුල් ඉබේ විසදෙනව
පාරෙ මැද ඉඩ තියෙද්දි අයිනෙ බලන් ඉන්න එකෙන් තේරුමක් නැ..ත්රිවිල් බස් අයිනට දාල බයික් සහ කාර් මැදට දාලත් දුවවල බලන්ඩ ඔනෙ ,ප්රයෝගිකව වෙන දේ මිසක් අරහෙම වෙයි මෙහෙම වෙයි කියන උපකල්පන වලින් තේරුමක් නැ..බයික් කොටන්නේ නැති උනාට side එකෙන් ලං කරනවා. එතකොට අපිට slow කරන්න වෙනවා. එක butterfly effect එක වගේ පිටිපස්සෙන් එන වාහන ඔක්කොටම බලපානවා. ත්රිවිල් බයික් දෙගොල්ලොම පිළිවෙලකට යන්නේ නැති හින්දා තමයි ඔය ඔක්කොම. මේ දවස් ටිකේ drive කරන කොට tension එක අඩුයි මොකද එක එකා එහෙන් මෙහෙන් දන්නා එන්නේ නැහැ. හොද වේගයකින් පිළිවෙලක් ඇතිව යන්න පුළුවන්. විනය හදන්නේ නැතිව අනිත්වා ගැන කතා කරලා වැඩක් නැහැ.
වාහන 2ක් මැද්දෙන් වේගයෙන් බයික් යන්න තරම් අපේ පාරවල් පළල් නැහැ. හැමදාම කට්ට කන නිසා කියන්නේ. එහෙම යන්න දෙනවනම් accident උනාම රිමාන්ඩ් කරන්න එක නැති කරන්න ඕනේ. හිරේ දන්නා ඕනේ මොකද උනේ කියල බලල ඉවර වෙලා.පාරෙ මැද ඉඩ තියෙද්දි අයිනෙ බලන් ඉන්න එකෙන් තේරුමක් නැ..ත්රිවිල් බස් අයිනට දාල බයික් සහ කාර් මැදට දාලත් දුවවල බලන්ඩ ඔනෙ ,ප්රයෝගිකව වෙන දේ මිසක් අරහෙම වෙයි මෙහෙම වෙයි කියන උපකල්පන වලින් තේරුමක් නැ..
ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ
ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්....අනික ට්රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්...
![]()
ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.
උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????![]()
සිරාවට බන් ඕවා කරන්න රටේ පොදු ප්රවාහනය දියුණු වෙන්න ඕනේ.. බලපන් කෝච්චියේ යන මිනිස්සු විදින දුක හැමදාම කොච්චි පරක්කුයි. ඒ මදිවට කට කපලා සෙනග. මිනිස්සු නොමැරී මැරෙනවා.. මේවා ඇයි බන් දියුණු කරන්න බැරි. එහෙනම් මේ ප්රශ්න නිකන්ම විසදෙනවනේ. ඇමතිලාට සැප කාර්![]()
ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන්![]()
oya policeyen allapu waahana neda? dewani track eka nemei oya, kada iren meha patte line eka thamai side eke line eka
bayyo paw wenne kohomada? parawal wala minissu piliwelakata yanakota? ung pin karala thiyenawa thawath karumakkaarayo ekka pare yanna ona nathi nisa thawath. uba thawama chanden paraduna ekata shock eka nisaa neda dodawanneපව් බං බයියො![]()
childhood trauma wage %3 trauma kiyala aluth mentality dissorder ekak hadila wage thota 