Dan Sirisena

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    photoshop danna un withrak kiyapan meka photoshop da nadda kiyala yako dan meke photoshop mokakda kiyala danne nathi unuth photosop kiyla hina wenwa hariyata dannawa wage:dull::dull:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕනෑම රාජ්‍ය නායකයෙක් ෆ්ලයිට් එකක යනකොට ඒ ප්ලේන් එකේ වැඩ කරන කෲ එක ඒ මනුස්සයත් එක්ක ඉඳලා ෆොටෝ ගන්නවා බන්. ඕක මහලොකු දෙයක් නෙමේ. අනේ මන්දා අපේ උන්ට දැන් මේවා මැජික් වෙලා.
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    ඕනෑම රාජ්‍ය නායකයෙක් ෆ්ලයිට් එකක යනකොට ඒ ප්ලේන් එකේ වැඩ කරන කෲ එක ඒ මනුස්සයත් එක්ක ඉඳලා ෆොටෝ ගන්නවා බන්. ඕක මහලොකු දෙයක් නෙමේ. අනේ මන්දා අපේ උන්ට දැන් මේවා මැජික් වෙලා.

    එක ඇත්ත. අනික මොනා උනත් අපේ රටේ ජනදිපතිනෙ බන්.
    FB එකේ එහෙම කට්ටිය Post වල දාන ඒවා දැක්කම දුක හිතෙනවා. ඔවා පහුගිය කාලෙ එහෙම කලානම ඇපත් නැ. උබලට මතකද පට්ටම site එකක් තිබුන 33000lk කියල. කො ඒක කරපු එකා. හොයාගන්න බැරි වෙන්න වැඩේ දුන්නේ. හිටං බල්ලා ගානට දාලා කට්ටිය කතා කරන්නේ. පොරටත් ඔහොම වෙන්න ඔනී, මොකෝ ඌ දැන ගන්න එපැයි තත්වෙ තියන් ඉන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යකෝ බඩු දෙකක් දෙපැත්තෙන් තියල ෆොටෝෂොප් වලින් හරි කොරන එක කොච්චර ශෝක් ද? ඇයි එකට ගරහන්නේ :frown: lol
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපි වගේ හාල්පාරුවොන්ටත් බඩුකැලි ඇබරෙද්දි ඔව මොනවද

    12036826_1635353560078540_6283350201719531505_n.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එක ඇත්ත. අනික මොනා උනත් අපේ රටේ ජනදිපතිනෙ බන්.
    FB එකේ එහෙම කට්ටිය Post වල දාන ඒවා දැක්කම දුක හිතෙනවා. ඔවා පහුගිය කාලෙ එහෙම කලානම ඇපත් නැ. උබලට මතකද පට්ටම site එකක් තිබුන 33000lk කියල. කො ඒක කරපු එකා. හොයාගන්න බැරි වෙන්න වැඩේ දුන්නේ. හිටං බල්ලා ගානට දාලා කට්ටිය කතා කරන්නේ. පොරටත් ඔහොම වෙන්න ඔනී, මොකෝ ඌ දැන ගන්න එපැයි තත්වෙ තියන් ඉන්න.

    33000 passe blackbox kaleth pora ,eth dan ewa update wenne naha.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    MY3 toiyek nemei ne, eyath Baiyek ne
    Toiyo dan sepen innawa, baiyek kade erala...

    Langadi Toiyage ituru tikat kadana wetenawa hitan
    Palathpalane taniyema illanna gihin hitan...

    UNP eka niyameta uda yanawa...ayeth tawa avurudu 10kin wat kadana bariwenna hitan...