Danahis kakkumai

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    Mage danahis kakkumak enawa podiyata. Naakith na thaama 39i. Mage job eke hatiyata nitharama uda naginna bahinna wenawa. Ehinda ikmanatama hodakaraganna ona. Hoda Doctor kawuda Colombo wala inna.
     
    • Sad
    Reactions: Candid-B

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    මට තියනව හුගක් වෙලා drive කලාම , පුටුවෙ පැය ගානක් වාඩි වෙලා උන්නම.
    කකුල් රිදෙන සීන් එකක්.

    බොහෝ දුරට රුධිර නාල block වෙලා ගොඩක් වෙලා තියන නිසා වෙන්න පුලුවන්

    උදේ වෙද්දි හොදයි
     
    • Like
    Reactions: Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    sinhala ayurwedha weda mahathek hambawenda
    Okun sure na bn.
    මට තියනව හුගක් වෙලා drive කලාම , පුටුවෙ පැය ගානක් වාඩි වෙලා උන්නම.
    කකුල් රිදෙන සීන් එකක්.

    බොහෝ දුරට රුධිර නාල block වෙලා ගොඩක් වෙලා තියන නිසා වෙන්න පුලුවන්

    උදේ වෙද්දි හොදයි

    Wayasa kiyada?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට තියනව හුගක් වෙලා drive කලාම , පුටුවෙ පැය ගානක් වාඩි වෙලා උන්නම.
    කකුල් රිදෙන සීන් එකක්.

    බොහෝ දුරට රුධිර නාල block වෙලා ගොඩක් වෙලා තියන නිසා වෙන්න පුලුවන්

    උදේ වෙද්දි හොදයි

    daathu pita kririma awama karanna agent
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Mage danahis kakkumak enawa podiyata. Naakith na thaama 39i. Mage job eke hatiyata nitharama uda naginna bahinna wenawa. Ehinda ikmanatama hodakaraganna ona. Hoda Doctor kawuda Colombo wala inna.
    ලපටි බණ්ඩක්කා ටිකක් තම්බලා/ ස්ටීම් කරලා දවස් දෙකක් කාලා බලපන්
     
    • Love
    • Like
    Reactions: Candid-B and Aldren

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,940
    1
    58,939
    113
    Mother Earth
    සිංගල බේත් නම් හරියන්නේ නෑ. ඉංගිරිසි බේත් තමා

    spit GIF
     
    • Like
    Reactions: Aldren

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    මේ මම කතා කරන විදිය, ද්වේශයක් එහෙම උත්පාද කර ගන්නවා නෙමෙයි හා ද ..
    හුත්තෝ තරුනකාලේ හන්දිපත් රුදාව (රුමටොයිඩ් තත්ත්ව) හැදෙන්නේ ගොන් පකයින්ට.රටේ නැති බෙහෙත් හදෙන් හරි හොයල ගෙන්නල්ල බිවුව කියල විසදුමක් ලැබෙන්නේ නෑ.තව දුර්වල වෙලා ඉක්මනට නාකි වෙයි.දැන්වත් ලැබිච්ච කය ඉන්න ටිකට හරියට පවත්වල දුකක් නැතුව ඉන්න බලපන්.
    දුවන්න එපා ,මුලින් දුවන්න හොදම නෑ.:lol: මේ යෝග ආසන ටික කරන්න බලපං.එතකොට ඔය රුදාවල් හොද වෙලා නියම පකයෙක් වගේ ඉන්න පුළුවන් වෙයි. හැබැයි කරන්න හිතෙන්න පිනක් තියෙන්නත් ඕන

    තඩාසනය - 10m
    බද්ධ කොනාසනය -10m
    වීරාසනය - 10m
    සුපත වීරාසනය - 15m(රෑට කාපු ගමන් විනාඩි 10 ක් වත් කරන්න )
     
    • Like
    Reactions: Aldren

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    බර අඩු කර ගත්තම ඔය කැක්කුම් සෑහෙන්න අඩුවෙනව
     
    • Like
    Reactions: Aldren

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    මේ මම කතා කරන විදිය, ද්වේශයක් එහෙම උත්පාද කර ගන්නවා නෙමෙයි හා ද ..
    හුත්තෝ තරුනකාලේ හන්දිපත් රුදාව (රුමටොයිඩ් තත්ත්ව) හැදෙන්නේ ගොන් පකයින්ට.රටේ නැති බෙහෙත් හදෙන් හරි හොයල ගෙන්නල්ල බිවුව කියල විසදුමක් ලැබෙන්නේ නෑ.තව දුර්වල වෙලා ඉක්මනට නාකි වෙයි.දැන්වත් ලැබිච්ච කය ඉන්න ටිකට හරියට පවත්වල දුකක් නැතුව ඉන්න බලපන්.
    දුවන්න එපා ,මුලින් දුවන්න හොදම නෑ.:lol: මේ යෝග ආසන ටික කරන්න බලපං.එතකොට ඔය රුදාවල් හොද වෙලා නියම පකයෙක් වගේ ඉන්න පුළුවන් වෙයි. හැබැයි කරන්න හිතෙන්න පිනක් තියෙන්නත් ඕන

    තඩාසනය - 10m
    බද්ධ කොනාසනය -10m
    වීරාසනය - 10m
    සුපත වීරාසනය - 15m(රෑට කාපු ගමන් විනාඩි 10 ක් වත් කරන්න )

    ඉංග්‍රීසි නමින් දාපන් භල්ලෝ
    ගූගල් කරලා ඔය දෙමළ හොයන්න නෑ
    ද්වේශයෙන් අහනවා නෙමෙයි
     
    • Like
    Reactions: jennt and Aldren

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    ඉංග්‍රීසි නමින් දාපන් භල්ලෝ
    ගූගල් කරලා ඔය දෙමළ හොයන්න නෑ
    ද්වේශයෙන් අහනවා නෙමෙයි
    තවත් ගොනෙක් , තොට පින නෑ,
     
    • Like
    Reactions: Aldren

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    මේකේ ඉන්න කොන්දොස්තරලාගේ කතා අහන්නේ නැතුව හොඳ doctor කෙනෙක් consult කරලා පෙන්නපන්
     
    • Haha
    • Like
    Reactions: Lovtus and Aldren