Dance karanawada?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ubala bonne nathiwa wedding wala dance krnwada? beepu unnm wdk na ethkota komath pissune.
    ehema nathiwa dance karanne anith ayath dance krna hindada? samajen kon wei kiyalada? eeke athak ekk tynwda? matanm dance krna eke melo aathal ekak na.
    anith un dance krddi man paththakta wela innwa:baffled:
    smhra un enwa andn yanna mta mla painwa:baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පොඩි කාලේ නොබී ඩාන්ස් කරා...
    දැන් බිල ඩාන්ස් කරනවා...
    දැන් නොබී ඩාන්ස් කරන්න බෑ... too self conscious..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොඩි කාලේ නොබී ඩාන්ස් කරා...
    දැන් බිල ඩාන්ස් කරනවා...
    දැන් නොබී ඩාන්ස් කරන්න බෑ... too self conscious..

    ai dance krnne?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මං මැග්නට් එකක් පුකේ ගහ ගන්නවා එතකොට ඔටෝ ඩාන්ස් වෙනවා අසංක.
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    bon nathuwa dance karanawa ban..

    eke podi athal ekak kohomath tyenwaa...

    kali tikak bassala hityoth kohomath athal, wedding walata adan ena adun natanna gathama galawenawa kellonge
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මම දැකලා තියෙනවා මගෙ යාළුවො කීප දෙනෙක්ම පට්ට ලස්සනට Party වල Dance කරනව. උන් එකෙක්වත් බොන එවුන් නෙමෙයි. උන් ඒක Enjoy කරනවා. මටනම් බොන්නෙ නැතුව Dance කරන්න බෑ. ඹිව්වත් මගෙ Danceමෙලෝ රහක් නෑ. අනික් බීලා කරන උන්ගෙ Dance ඒ වගෙම තමයි
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ubala bonne nathiwa wedding wala dance krnwada? beepu unnm wdk na ethkota komath pissune.
    ehema nathiwa dance karanne anith ayath dance krna hindada? samajen kon wei kiyalada? eeke athak ekk tynwda? matanm dance krna eke melo aathal ekak na.
    anith un dance krddi man paththakta wela innwa:baffled:
    smhra un enwa andn yanna mta mla painwa:baffled::baffled:


    :dull: මටත් මෙලෝ ආතල් එකක් නෑ ඩාන්ස් කරන එකේ.. මම බොන්නෙත් නෑ.. ඒත් මොකක් හරි වාසියක් තියෙනවනම් ඩාන්ස් කරනවා.. :baffled:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :D:D:love: මමනම් පට්ට ආසයි danceකරන්න යාලුවො සෙට් එක එක්ක. අපෙත් එකෙක් දෙන්නෙක් ඉන්නව උබ වගේ පැත්තකට වෙලා ඉන්න දගලන.
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Eke podi athal ekak thiyei bn.
    awla thiyenne mata anith aya wage thaleta
    dance karanna beri hinda
    peththakata wela innawa clap parak deegana
    ega wana wana.