Dancjng Class මොනවද රත්මලාන අවට තියෙන??

Dancjng Class මොනවද රත්මලාන අවට තියෙන??

බ්‍රෝ.. නටන්න ඉගෙන ගන්න ඕන බං.. වෙඩිමකට, පාටි එකකට ගියාම මං කොං වෙනව වගේ වෙනව බං නටන්න බැරුව.. මං නටන්න ගියාම යටින් පොඩි ඉඩන් කෑල්ලක් තිබ්බන්ම් හොඳට සී සාල ගන්න පුලුවන්..
කපල් ඩාන්සින් නෙවෙයි බං වැඩිපුර හොයන්නෙ.. තිබුනත් අවුලක් නෑ.. ලොකුවටම ඕන Social Dancing..
මං බෝඩ් වෙලා ඉන්නෙ බං.. රත්මලානෙ.. ඉතිං මට රත්මලාන කිට්ටුව තමයි තැනක් ඕන.. ෆුටකින් තමයි යන්න හිතන් ඉන්නෙ.. මාසෙකට ගනන් හිලව් ඔක්කොම එක්ක කියපංකො තැනක්.. පට්ටම තැනක් වෙන්න ඕන.. ඒකයි උඹලගෙන් ඇහුවෙ.. මගේ බොක්කෙ යාලුවො උඹල නිසා..
 
Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මටත් නටන්න බෑ..ඒත් පාටි වලට ගිහින් දෙක දාගත්තම නටනව නෙවෙයි නැටවෙනව:lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    නිකන් බොරුවට සල්ලි නාස්ති කරන්නේ මොකටද . youtube බලපන්. ඕක හරියටම 100% ක් නිවැරදිව කරන්න ‍ඉගන ගන්න එහෙම සීන් එකක් නෑනේ . ටිකක් common moves ටිකක් වනන්න ඉගෙන ගනින්. එච්චරයි :)
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ආ ඕක අව්ලක් කරගන්න එපා බන්. ලංකාවේ නැටුම් කියන්නේ අත, පය විසික්කරලා දාල දෙකට කැපිච්ච පනුවා වගේ දගලන එකට. ඒ ටික වෙන එවුන් කරන හැටි ටිකක් බලල ඉගෙන ගනින්. ජිම්නාස්ටික් කෑලි, පිහිනුම් ඇක්ෂන්, බොක්ෂින් ඇක්ෂන්.... වගේ මොන එක දැම්මත් අව්ලක් නෑ. ඕවා සේරම ලංකාවේදී නැටුම් කියල තමා ගණන් වැටෙන්නේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ආ ඕක අව්ලක් කරගන්න එපා බන්. ලංකාවේ නැටුම් කියන්නේ අත, පය විසික්කරලා දාල දෙකට කැපිච්ච පනුවා වගේ දගලන එකට. ඒ ටික වෙන එවුන් කරන හැටි ටිකක් බලල ඉගෙන ගනින්. ජිම්නාස්ටික් කෑලි, පිහිනුම් ඇක්ෂන්, බොක්ෂින් ඇක්ෂන්.... වගේ මොන එක දැම්මත් අව්ලක් නෑ. ඕවා සේරම ලංකාවේදී නැටුම් කියල තමා ගණන් වැටෙන්නේ.

    :lol::lol::lol::lol::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආ ඕක අව්ලක් කරගන්න එපා බන්. ලංකාවේ නැටුම් කියන්නේ අත, පය විසික්කරලා දාල දෙකට කැපිච්ච පනුවා වගේ දගලන එකට. ඒ ටික වෙන එවුන් කරන හැටි ටිකක් බලල ඉගෙන ගනින්. ජිම්නාස්ටික් කෑලි, පිහිනුම් ඇක්ෂන්, බොක්ෂින් ඇක්ෂන්.... වගේ මොන එක දැම්මත් අව්ලක් නෑ. ඕවා සේරම ලංකාවේදී නැටුම් කියල තමා ගණන් වැටෙන්නේ.

    :lol:
     
    Why do you need dancing classes.. There are more than 1000 of tutorial videos free on youtube...

    නිකන් බොරුවට සල්ලි නාස්ති කරන්නේ මොකටද . youtube බලපන්. ඕක හරියටම 100% ක් නිවැරදිව කරන්න ‍ඉගන ගන්න එහෙම සීන් එකක් නෑනේ . ටිකක් common moves ටිකක් වනන්න ඉගෙන ගනින්. එච්චරයි :)

    watch this n learn man

    අපෝ ඕව හරියන වැඩ නෙවෙයි බං. හැම දෙයක්ම යූට්යුබ් එකෙන් ඉගෙන ගන්න බෑ බං.. අනික ඕව ගන්න ඩේටාත් නෑ බං..
    පීනන්න ඉගෙන ගන්න නම් මුහුදට බහින්න ඕන වගේ.. නටන්න ඉගෙන ගන්න යුටියුබ් වලින් කරන්න බෑ බං..

    උඹල දන්න තැනක් කියපංකෝ..
     
    මටත් නටන්න බෑ..ඒත් පාටි වලට ගිහින් දෙක දාගත්තම නටනව නෙවෙයි නැටවෙනව:lol:

    ආ ඕක අව්ලක් කරගන්න එපා බන්. ලංකාවේ නැටුම් කියන්නේ අත, පය විසික්කරලා දාල දෙකට කැපිච්ච පනුවා වගේ දගලන එකට. ඒ ටික වෙන එවුන් කරන හැටි ටිකක් බලල ඉගෙන ගනින්. ජිම්නාස්ටික් කෑලි, පිහිනුම් ඇක්ෂන්, බොක්ෂින් ඇක්ෂන්.... වගේ මොන එක දැම්මත් අව්ලක් නෑ. ඕවා සේරම ලංකාවේදී නැටුම් කියල තමා ගණන් වැටෙන්නේ.

    එහෙමෙයි කියල සුරා සූදුවෙන් තොර මං.. සුරාවට ලොල් වෙන්න බෑනෙ බං..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ ඕක අව්ලක් කරගන්න එපා බන්. ලංකාවේ නැටුම් කියන්නේ අත, පය විසික්කරලා දාල දෙකට කැපිච්ච පනුවා වගේ දගලන එකට. ඒ ටික වෙන එවුන් කරන හැටි ටිකක් බලල ඉගෙන ගනින්. ජිම්නාස්ටික් කෑලි, පිහිනුම් ඇක්ෂන්, බොක්ෂින් ඇක්ෂන්.... වගේ මොන එක දැම්මත් අව්ලක් නෑ. ඕවා සේරම ලංකාවේදී නැටුම් කියල තමා ගණන් වැටෙන්නේ.
    :D :yes: සෙනග ගොඩේ උඩ පැන පැන හතර අතේ අත පය විසි කරන්නයි තියෙන්නෙ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බොරුවට සල්ලි වියදම් කරන්න එපා නෙට් එකේ ස්ර්ච් කරලා බලල ඉගෙනගනින්...ඕකේ මෙහෙම නටන්න මෙහෙම නටන්න කියලා නීතියෙක් නේ නේ..
    ඩාන්සින් වීඩියෝ ටිකක් බලලා එවගේ නටහන් , එවිදියටම ඕනේ නෑ..
    උබේම කියලා ආරක් හදාගනින්..