Dancjng Class මොනවද රත්මලාන අවට තියෙන??
බ්රෝ.. නටන්න ඉගෙන ගන්න ඕන බං.. වෙඩිමකට, පාටි එකකට ගියාම මං කොං වෙනව වගේ වෙනව බං නටන්න බැරුව.. මං නටන්න ගියාම යටින් පොඩි ඉඩන් කෑල්ලක් තිබ්බන්ම් හොඳට සී සාල ගන්න පුලුවන්..
කපල් ඩාන්සින් නෙවෙයි බං වැඩිපුර හොයන්නෙ.. තිබුනත් අවුලක් නෑ.. ලොකුවටම ඕන Social Dancing..
මං බෝඩ් වෙලා ඉන්නෙ බං.. රත්මලානෙ.. ඉතිං මට රත්මලාන කිට්ටුව තමයි තැනක් ඕන.. ෆුටකින් තමයි යන්න හිතන් ඉන්නෙ.. මාසෙකට ගනන් හිලව් ඔක්කොම එක්ක කියපංකො තැනක්.. පට්ටම තැනක් වෙන්න ඕන.. ඒකයි උඹලගෙන් ඇහුවෙ.. මගේ බොක්කෙ යාලුවො උඹල නිසා..