monawada bn hoda shampoo. man use karanne clear eka, nawattapu gaman aaye hadenawa

mekata beheth na kiyalath kiyanawa,control karanna witharai puluwan kiyanawa,ane manda 

මචන් ල මට අවරුදු ගණක ඉදන් මේක තියනවා බේත් ගත්ත ආයේ ආයේ එනවා බන් KETO PLUS my kito මොකක්ද එකක් ඔලුවට දාන drops මුනට cream හැමදේම කලා මට හරියන බේතක් හරිගිය එකෙක් හෙල්ප් එකක් දියල්ල එපා වෙලා ඉන්නේ![]()
![]()

sinhala behethak wath karala balapan![]()

ඉස්සොරි වලට සාර්ථක දෙයක් තාම හොයාගෙන නැ, ඉස්සොරි එන්නේ ඇගේ උෂ්නෙට වතුර බොන එක තමයි හොදම දේ. උෂ්ණ කැම කන්න එපා, මාත් විටමින් බිවුවා KETO PLUS ගැවා තව තව ඒවා ගැවා
දැන් ඔලිවු ඔයිල් ගානවා එත් සාර්ථක නැ
පුළුවන් තරම් කොන්ඩේ කොටට කපලා තියාගන්න එක තමයි හොද දේ
kala ban dehi ganawa ulu haal gawa owa thambala gawa komarika gawa kohomba gawa monada ata wagayak thala gawa mage ata deka witharai thalala oluwe thama gawe natte![]()

gedara hadana ewa nemei .... wedek allan karala balanna kiwwe..![]()
dan inne ehema thama ban epa wenawa mune awama seratama eha epa wenawa hadda padiri
මචන් ල මට අවරුදු ගණක ඉදන් මේක තියනවා බේත් ගත්ත ආයේ ආයේ එනවා බන් KETO PLUS my kito මොකක්ද එකක් ඔලුවට දාන drops මුනට cream හැමදේම කලා මට හරියන බේතක් හරිගිය එකෙක් හෙල්ප් එකක් දියල්ල එපා වෙලා ඉන්නේ![]()
![]()
![]()
මටත් සැරටම ඔය මගුල තියෙනව කොච්චර බේත් කලත් හරිගියේ නෑ. පස්සෙ පත්තරේක දැක්ක ඩිස්ප්‍රින් පෙත්තක් කුඩු කරල shampoo (සාමාන්යෙන් ඔලුවට දාන ගාන) ටිකට mix කරල ඔලුවට දාල විනාඩි 5ක් විතර මසාජ් කරල නාන්න කියල. දැන්නම් සෑහෙනට අඩුයි නැතිම තරම්, සතියට දවස් දෙකක් විතර දානව දැන්.

![]()
10000% sure
Mama gennane Ebay UK walin ....
Konde yanne nadda ban? eka eka ewa karanna gihin Konde giyoth iwarai![]()