Dandruff Thiyena un වරෙල්ලා

anusha.kumara

Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    මචන් ල මට අවරුදු ගණක ඉදන් මේක තියනවා බේත් ගත්ත ආයේ ආයේ එනවා බන් KETO PLUS my kito මොකක්ද එකක් ඔලුවට දාන drops මුනට cream හැමදේම කලා මට හරියන බේතක් හරිගිය එකෙක් හෙල්ප් එකක් දියල්ල එපා වෙලා ඉන්නේ :angry: :angry: :baffled:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන් ල මට අවරුදු ගණක ඉදන් මේක තියනවා බේත් ගත්ත ආයේ ආයේ එනවා බන් KETO PLUS my kito මොකක්ද එකක් ඔලුවට දාන drops මුනට cream හැමදේම කලා මට හරියන බේතක් හරිගිය එකෙක් හෙල්ප් එකක් දියල්ල එපා වෙලා ඉන්නේ :angry: :angry: :baffled:

    sinhala behethak wath karala balapan :sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන් ල මට අවරුදු ගණක ඉදන් මේක තියනවා බේත් ගත්ත ආයේ ආයේ එනවා බන් KETO PLUS my kito මොකක්ද එකක් ඔලුවට දාන drops මුනට cream හැමදේම කලා මට හරියන බේතක් හරිගිය එකෙක් හෙල්ප් එකක් දියල්ල එපා වෙලා ඉන්නේ :angry: :angry: :baffled:

    ඉස්සොරි වලට සාර්ථක දෙයක් තාම හොයාගෙන නැ, ඉස්සොරි එන්නේ ඇගේ උෂ්නෙට වතුර බොන එක තමයි හොදම දේ. උෂ්ණ කැම කන්න එපා, මාත් විටමින් බිවුවා KETO PLUS ගැවා තව තව ඒවා ගැවා

    දැන් ඔලිවු ඔයිල් ගානවා එත් සාර්ථක නැ

    පුළුවන් තරම් කොන්ඩේ කොටට කපලා තියාගන්න එක තමයි හොද දේ
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    ඉස්සොරි වලට සාර්ථක දෙයක් තාම හොයාගෙන නැ, ඉස්සොරි එන්නේ ඇගේ උෂ්නෙට වතුර බොන එක තමයි හොදම දේ. උෂ්ණ කැම කන්න එපා, මාත් විටමින් බිවුවා KETO PLUS ගැවා තව තව ඒවා ගැවා

    දැන් ඔලිවු ඔයිල් ගානවා එත් සාර්ථක නැ

    පුළුවන් තරම් කොන්ඩේ කොටට කපලා තියාගන්න එක තමයි හොද දේ

    dan inne ehema thama ban epa wenawa mune awama seratama eha epa wenawa hadda padiri
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මචන් ල මට අවරුදු ගණක ඉදන් මේක තියනවා බේත් ගත්ත ආයේ ආයේ එනවා බන් KETO PLUS my kito මොකක්ද එකක් ඔලුවට දාන drops මුනට cream හැමදේම කලා මට හරියන බේතක් හරිගිය එකෙක් හෙල්ප් එකක් දියල්ල එපා වෙලා ඉන්නේ :angry: :angry: :baffled:

    මටත් සැරටම ඔය මගුල තියෙනව කොච්චර බේත් කලත් හරිගියේ නෑ. පස්සෙ පත්තරේක දැක්ක ඩිස්ප්‍රින් පෙත්තක් කුඩු කරල shampoo (සාමාන්යෙන් ඔලුවට දාන ගාන) ටිකට mix කරල ඔලුවට දාල විනාඩි 5ක් විතර මසාජ් කරල නාන්න කියල. දැන්නම් සෑහෙනට අඩුයි නැතිම තරම්, සතියට දවස් දෙකක් විතර දානව දැන්.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මටත් සැරටම ඔය මගුල තියෙනව කොච්චර බේත් කලත් හරිගියේ නෑ. පස්සෙ පත්තරේක දැක්ක ඩිස්ප්‍රින් පෙත්තක් කුඩු කරල shampoo (සාමාන්යෙන් ඔලුවට දාන ගාන) ටිකට mix කරල ඔලුවට දාල විනාඩි 5ක් විතර මසාජ් කරල නාන්න කියල. දැන්නම් සෑහෙනට අඩුයි නැතිම තරම්, සතියට දවස් දෙකක් විතර දානව දැන්.

    Konde yanne nadda ban? eka eka ewa karanna gihin Konde giyoth iwarai :baffled:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    s-l1600.jpg

    10000% sure

    Mama gennane Ebay UK walin ....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    මචන් ල මට අවරුදු ගණක ඉදන් මේක තියනවා බේත් ගත්ත ආයේ ආයේ එනවා බන් KETO PLUS my kito මොකක්ද එකක් ඔලුවට දාන drops මුනට cream හැමදේම කලා මට හරියන බේතක් හරිගිය එකෙක් හෙල්ප් එකක් දියල්ල එපා වෙලා ඉන්නේ :angry: :angry: :baffled:

    Head and shoulders shampoo eka gapan.sathiyata deparak nizoral shampoo eka gapan..moonata menna me cream eka dawasata deparak gapan.dawas deka thunak gana kota nathi welama yanawa.

    Ecocort-640x480.JPG
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙික්‍රමයත් හොදයි.ඔලුවට තෙල් ගාන්න කැමතිද? කැමති නමි තෙල් ටිකක් යන්තමි රත් කරලා.ඔලුවෙි හිස් කබලේ යන්තමි රස්නෙට දාලා මසාජ් පාරක් දාපන්.පැය භාගයක් කරන්න.තව පැය භාගයක් ඉදලා හොදට ෂැම්පු නැත්තමි සබන් ඔලුවට හොද නැහැ.ෂැමිපු දාලා හොදට තෙල් ටික යනකං නාපන්.මෙික අපේ අමිමා,ආචිචි කරනවා.හිස්සොරිවලට මෙි ක්‍රමය හොදයි කියනවා.මට නමි තෙල් අරහං.සතියකට 2-3 සැරයක් ගාලා නැවාම ඇති.දිගටම නැවාම හිස් කබල වියලි ගතිය වෙනවා.තෙල් ගතිය ටිකක් ඔලුව රැදුනාම හිස් කබල හිස්සොරි බොවෙන එක අඩුවෙනවා.මෙික කරලා බලපන්. හිස්සොරි අඩුවෙනවාලු.දිනපතා කරන්න එපා.ඇග සැර,රස්නෙ වැඩි අයට හිස්සොරි එනවා වැඩියි කියනවා.හොද අයුර්වෙිද හෝ ඉංග්‍රිසි ඩොකෙක් ගෙන් උපදෙස් අරන් ගන්න දෙයක් ගන්න ඔිනා. :yes:
     
    Last edited: