Last edited:
photo penna danne kohomada help



http://tictok.us/index.php
මේ සයිට් එකට යන්න............
ඒකට පන්තූර ටික අප්ලෝඩ් කරල ඒකෙ 4වෙනියට එන ලින්ක් එක <Code to post the photo in a forum:> කොපි කරල නිකංම මේ ටයිප් කරන තැන පේස්ට් කරන්න........
පෝස්ට් කරාම පින්තූරටික පෙනෙයි.........
මම රික්වෙස්ට් එකක් දැම්මේ ඔයටික කියන්න.......
ඔයා තාම එක්සෙප්ට් කලේ නැහැ........
