Dannawanam kiyanna.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Machan magei kellagei Porondam, welawa jothissa karayekta kiyala beluwa. Porondam gelapenawa. Api 2nagema Ekama nekatha nisa Jothissa karaya kiwwa eyage athdekim anuwa api dennage Naadi samanailu ekama nekatha nisa. Couple ema Blood checkup karanna kiwwa Lamayek hadanna kaling lamayek hadanna puluwanda kiyala. E kiwwe Nikan Nenala massinala bendama wage. :sorry: Ubalata mehema Wela thiyeda :confused: Mehema test ekak karaganne Kohenda ? Keeyak yayida ?

    Parana post dekka issara megena elakiri eke dala thibba. link hewwata hambaune nehe :oo:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Machan magei kellagei Porondam, welawa jothissa karayekta kiyala beluwa. Porondam gelapenawa. Api 2nagema Ekama nekatha nisa Jothissa karaya kiwwa eyage athdekim anuwa api dennage Naadi samanailu ekama nekatha nisa. Couple 2ma Blood checkup karanna kiwwa Lamayek hadanna kaling lamayek hadanna puluwanda kiyala. E kiwwe Nikan Nenala massinala bendama wage. :sorry: Ubalata mehema Wela thiyeda :confused: Mehema test ekak karaganne Kohenda ? Keeyak yayida ?

    Parana post dekka issara megena elakiri eke dala thibba. link hewwata hambaune nehe :oo:

    uba koheda inne mona pradhesayeda...?
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන් රජයේ මහ රෝහලකින් නොමිලේ කරගන්න පුළුවන්.. ලඟම තියන මහ රෝහලට දෙන්නම යමන්..
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මචන් රජයේ මහ රෝහලකින් නොමිලේ කරගන්න පුළුවන්.. ලඟම තියන මහ රෝහලට දෙන්නම යමන්..

    Ado ehemada ban ? Private karoth keeyak yaida ban ? Test eke nama mokadda ? :confused:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,653
    19,505
    113
    දන්නෙ නෑනෙ අය්යෙ ඔව ගැන :sorry:

    තෝත් මේක අස්සෙ රින්ගන්ද.. බොට මේවට ඇවිත් type කරන්න කිසි කම්මැලි කමක් නෑ නේද..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තව ජෝතිෂ්‍ය එකෙකුට පෙන්නපන් උ මොකද කියන්නේ බලන්නේ, අහපන් දරු පල කොහොමද කියලා, නැයෝ නෙමේ නම් ලේ බැලුව කියලා තේරුමක් නැ, ලංකාවේ ඔය ටෙස්ට් වලින් ඇති වැඩක් නැ
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    තව ජෝතිෂ්‍ය එකෙකුට පෙන්නපන් උ මොකද කියන්නේ බලන්නේ, අහපන් දරු පල කොහොමද කියලා, නැයෝ නෙමේ නම් ලේ බැලුව කියලා තේරුමක් නැ, ලංකාවේ ඔය ටෙස්ට් වලින් ඇති වැඩක් නැ

    Mage nedeyek newei ban kella. ai mehema kiyanne ? ලංකාවේ ඔය ටෙස්ට් වලින් ඇති වැඩක් නැ ??
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    ලේ නෑයෝ නම් විතරයි බං අවුල.. එහෙම නම් තැලිසීමියා ටෙස්ට් එකක් කරගන්න ඕනේ..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mage nedeyek newei ban kella. ai mehema kiyanne ? ලංකාවේ ඔය ටෙස්ට් වලින් ඇති වැඩක් නැ ??

    DNA වලට ලංකාවේ හරි හැටි ලැබ් නැ, උඹල දෙන්නගේ ලේ ටෙස්ට් කරලා
    දෙන්නගේ ලේ වල සමාන අසමාන කම් රිපෝට් එකක් දෙනවා එකෙන් කියන්න
    බැ දරු පල වලට වෙන බල පෑම, අනෙක උඹලා දෙන්නා ලේ නෑයෝ නෙමේ නම්
    බය වෙන්න දෙයක් නැ, ලේ වල ගුණ අගුණ විතරක් නෙමේ දරු පල වලට තියෙන එකම සාදකේ තව හේතු තියෙනවා
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන් තැලසීමියා පරීක්ෂණය කියල කියන්නේ.. ඒකෙන් බලන්න බලන්න පුළුවන් දෙන්නගේ ජාන වල නිලීන ලකෂණ විදියට හරි මේ රෝගය සම්ප්‍රේෂණය වෙනවද කියලා.. චෙක්-අප් එකෙන් පස්සේ උබට රතු, කහ හෝ කොල පාට කාර්ඩ් එකක් දෙනවා..
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Hematologist kenek habeyan. 1500k dila channel karapan. pora kiyai karanna ona test monada kiyala.kohomath 10,000/- aduwen okkoma karaganna puluwan. thalesemia test eka tama tikak ganan.4500/- wage yanawa private.kurunegala innawanam general hospitle eken free karaganna puluwan.anith hospitle gena mama danne.
     
    Thank machan :yes: