Dansalata ice cream

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    Machnla labana mase dansalak denawa fride riced denne salli ethuru nisa dessert akakta ice cream denna beluwe.

    Kesbewa awta ice cream 100liter withara ganna one feezere akak akkama tibboth hodai. 1LITERS kiyak weida contacts number ehema tinawanam denna
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං ෆ්‍රයිඩ් රයිස් දන්සැල වෙනම දීල අයිස් ක්‍රීම් දන්සැල එතනම එහාපැත්තෙ වෙනම දීපං. ඔහොම දුන්නාම අයිස්ක්‍රීම් විතරක් කන්න එන උන්ට අසාධාරණයක් වෙනවනෙ ? :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඉතිං බං ෆ්‍රයිඩ් රයිස් දන්සැල වෙනම දීල අයිස් ක්‍රීම් දන්සැල එතනම එහාපැත්තෙ වෙනම දීපං. ඔහොම දුන්නාම අයිස්ක්‍රීම් විතරක් කන්න එන උන්ට අසාධාරණයක් වෙනවනෙ ? :confused:

    බත් කාල ඉවරවෙලා අයිස් ක්‍රීම් කන්න තව පෝලිමක හිටපන්කෝ ඉතින් :eek:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මටත් මේක දැනගන්න ඕන
    මම අහලා තිබ්බා අයිස්ක්‍රීම් ගොඩක් ගන්න කොට ෆ්රීසර් එකක් උන් එදාට නිකම් දෙනවා කියලා
    ඇත්තද කියලා දන්නේ නැහැ, මමත් එකක් දෙන්න ඉන්නේ, ලීටර් 400ක් වගේ කෝන් 3500ක් වගේ
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ඉතිං බං ෆ්‍රයිඩ් රයිස් දන්සැල වෙනම දීල අයිස් ක්‍රීම් දන්සැල එතනම එහාපැත්තෙ වෙනම දීපං. ඔහොම දුන්නාම අයිස්ක්‍රීම් විතරක් කන්න එන උන්ට අසාධාරණයක් වෙනවනෙ ? :confused:
    Ehema denna amarui bn kohomath polime enna welawa adu karanna api hodata plan karala denna enne.apita one minissunta ekmanata kala yanna ho geniyanna denna.
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    මචං මටත් මේක දැනගන්න ඕන
    මම අහලා තිබ්බා අයිස්ක්‍රීම් ගොඩක් ගන්න කොට ෆ්රීසර් එකක් උන් එදාට නිකම් දෙනවා කියලා
    ඇත්තද කියලා දන්නේ නැහැ, මමත් එකක් දෙන්න ඉන්නේ, ලීටර් 400ක් වගේ කෝන් 3500ක් වගේ

    ලීටර් 54 වලින් දෙන්න පුළුවන් කොන් 1000 වගේ.. ලීටර් 400 නම් මචන් 3500 කට වැඩ දෙන්න පුළුවන්..