Dantha Dathun Wahanse

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Real photo nadda? Wenath asthi kotas walin monawa hari sciencetific tests karala nadda ?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    බවුද්ධයන්ටත් වැඩිය මේක දේව දරුවන්ටනෙ ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ
    වැඩක් නැත්තන් කුරුස පල්ලියෙ දනගාපන් ගිහින්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,430
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    images

    සුද්දන්ට පෙන්නනකොට ගත්ත ෆොටෝ එක විතරයි තියෙන්නේ

    මේ පාරත් වීඩියෝ කරන්ඩ ෆොටෝ ගහන්ඩ දෙන්නෙ නැති කතාවක් කිව්වා කිසිම කෙනෙක්ට
     
    • Like
    Reactions: Chimpanzee Putha

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    images

    සුද්දන්ට පෙන්නනකොට ගත්ත ෆොටෝ එක විතරයි තියෙන්නේ

    මේ පාරත් වීඩියෝ කරන්ඩ ෆොටෝ ගහන්ඩ දෙන්නෙ නැති කතාවක් කිව්වා කිසිම කෙනෙක්ට
    mama damma thread eka gana duk wenawa, ada news walata penwapu minissunge shraddawa dakkama hithenawa api mona paw karayoda kiyala, Sadu sadu sadu
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    images

    සුද්දන්ට පෙන්නනකොට ගත්ත ෆොටෝ එක විතරයි තියෙන්නේ

    මේ පාරත් වීඩියෝ කරන්ඩ ෆොටෝ ගහන්ඩ දෙන්නෙ නැති කතාවක් කිව්වා කිසිම කෙනෙක්ට
    ඇහිපිය ගහන් ඉක්මනට දන්ත ධතුව බලන්න ඕනලු නේද. ඒ තරම් පෝලිමක්ලු තියෙන්නෙ. 2009 දි එහෙමලු.
     
    • Like
    Reactions: kinkon

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,003
    2,784
    113
    images

    සුද්දන්ට පෙන්නනකොට ගත්ත ෆොටෝ එක විතරයි තියෙන්නේ

    මේ පාරත් වීඩියෝ කරන්ඩ ෆොටෝ ගහන්ඩ දෙන්නෙ නැති කතාවක් කිව්වා කිසිම කෙනෙක්ට
    Ray ban meta glasses dan giyoth?

    Lankawe un nam loweth danne na oya glasses wala cam ekak tiyenawa kiyal