Mu karannema moda minissunta atal dila unge jiwite tawa mol karala polawata barak karala eka views higa kala genitai lamayatai kanna dena eka
Man comment kala u comment hide karala wena unta penna beri wenna

View attachment 212124
බණ්ඩා and බණ්ඩා's ගෑනි ලංකාවේ හදපු English බැරි ලෝකෙ ගැන නොදන්න ළිං මැඩියන්ට තමයි ඔය channels target කරන්නේ. Audience එකේ අවුල මිසක් channel එකේ වරදක් නෙමේ. Audience එක ලෝකේ ගැන දන්නා english පුළුවන් අය වුණා නම් ඔහොම channels එන්නෙ නැහැ. දැන් තේරෙන්නේ අවුල.
බණ්ඩා and බණ්ඩා's ගෑණි කරපු ඔය දේ හානිය නෙමේ මේ තියෙන්නෙ කියල නම් උබ හිතන්නේ උබට වැරදිලා බං. වෙන කියන්න දෙයක් නැහැ ඕක ගැන. ඔය පොල් ගහක් වත් නැති රටකට ගිහින් උයන්න පොල්කටු හැඳි හොයන්නේ ඔය වගේ උන් මිසක් දැන් ඉන්න English ඉගෙන ගෙන ලෝකේ ගැන දැනගත්ත තරුණ අය නෙමේ අර බණ්ඩා And බණ්ඩා's ගෑණි generation එකට අහු වෙලා ළිං මැඩියන් වෙච්ච උන්.බණ්ඩා ඉංග්‍රීසි ජාතික භාෂාව කලා නම් දැන් ඔය චැනල් එක ඉංග්‍රීසියෙන් යයි. එච්චරයි වෙනස. මොකද ඕක තමයි සිංහල ආතල් එක. ඔය රට යන උන් බලපං, කොයි ලෝකෙ ගියත් රසාස්වාදය එහෙම්මමයි. හොයන්නෙම හෙළ රස.
Ekanam atta mu man danna ekek usa University eke drama ekata lankawe ravana sudda wedda kala dadumonaren giya drama ekak kala.mu usa hitiyat inne suddo godayo ganata dala ravana wage udin inne suddo issara .suddo kohen hina unat u pora wage swayan abimanen inne suddage issara suddage rate suddata kindi dagenaබණ්ඩා ඉංග්‍රීසි ජාතික භාෂාව කලා නම් දැන් ඔය චැනල් එක ඉංග්‍රීසියෙන් යයි. එච්චරයි වෙනස. මොකද ඕක තමයි සිංහල ආතල් එක. ඔය රට යන උන් බලපං, කොයි ලෝකෙ ගියත් රසාස්වාදය එහෙම්මමයි. හොයන්නෙම හෙළ රස.