Danush vlog

loverboy69

Active member
  • Feb 11, 2018
    229
    194
    43

    Mu karannema moda minissunta atal dila unge jiwite tawa mol karala polawata barak karala eka views higa kala genitai lamayatai kanna dena eka

    Man comment kala u comment hide karala wena unta penna beri wenna

    Screenshot_20230813-125113_YouTube.jpg
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    Mu karannema moda minissunta atal dila unge jiwite tawa mol karala polawata barak karala eka views higa kala genitai lamayatai kanna dena eka

    Man comment kala u comment hide karala wena unta penna beri wenna

    View attachment 212124

    බණ්ඩා and බණ්ඩා's ගෑනි ලංකාවේ හදපු English බැරි ලෝකෙ ගැන නොදන්න ළිං මැඩියන්ට තමයි ඔය channels target කරන්නේ. Audience එකේ අවුල මිසක් channel එකේ වරදක් නෙමේ. Audience එක ලෝකේ ගැන දන්නා english පුළුවන් අය වුණා නම් ඔහොම channels එන්නෙ නැහැ. දැන් තේරෙන්නේ අවුල.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බණ්ඩා and බණ්ඩා's ගෑනි ලංකාවේ හදපු English බැරි ලෝකෙ ගැන නොදන්න ළිං මැඩියන්ට තමයි ඔය channels target කරන්නේ. Audience එකේ අවුල මිසක් channel එකේ වරදක් නෙමේ. Audience එක ලෝකේ ගැන දන්නා english පුළුවන් අය වුණා නම් ඔහොම channels එන්නෙ නැහැ. දැන් තේරෙන්නේ අවුල.

    බණ්ඩා ඉංග්‍රීසි ජාතික භාෂාව කලා නම් දැන් ඔය චැනල් එක ඉංග්‍රීසියෙන් යයි. එච්චරයි වෙනස. මොකද ඕක තමයි සිංහල ආතල් එක. ඔය රට යන උන් බලපං, කොයි ලෝකෙ ගියත් රසාස්වාදය එහෙම්මමයි. හොයන්නෙම හෙළ රස.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    බණ්ඩා ඉංග්‍රීසි ජාතික භාෂාව කලා නම් දැන් ඔය චැනල් එක ඉංග්‍රීසියෙන් යයි. එච්චරයි වෙනස. මොකද ඕක තමයි සිංහල ආතල් එක. ඔය රට යන උන් බලපං, කොයි ලෝකෙ ගියත් රසාස්වාදය එහෙම්මමයි. හොයන්නෙම හෙළ රස.
    බණ්ඩා and බණ්ඩා's ගෑණි කරපු ඔය දේ හානිය නෙමේ මේ තියෙන්නෙ කියල නම් උබ හිතන්නේ උබට වැරදිලා බං. වෙන කියන්න දෙයක් නැහැ ඕක ගැන. ඔය පොල් ගහක් වත් නැති රටකට ගිහින් උයන්න පොල්කටු හැඳි හොයන්නේ ඔය වගේ උන් මිසක් දැන් ඉන්න English ඉගෙන ගෙන ලෝකේ ගැන දැනගත්ත තරුණ අය නෙමේ අර බණ්ඩා And බණ්ඩා's ගෑණි generation එකට අහු වෙලා ළිං මැඩියන් වෙච්ච උන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,382
    113
    එකමත් එක රටක
    පිස්සෙක් උබ.. අච්චර දිග එකක් කොටල මුගේ විඩියෝ එකත් බලලා 😒
    ඌට එක ක්ලික් එකයි ඕක හයිඩ් කරන්න..උගේ චැනල් එකේ කමෙන්ට් කියව්වම තේරෙන්න ඕන මු ඕන කමෙන්ට් විතරක් තියාගන්නවා කියලා.
     
    • Like
    Reactions: Any.key

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    බණ්ඩා ඉංග්‍රීසි ජාතික භාෂාව කලා නම් දැන් ඔය චැනල් එක ඉංග්‍රීසියෙන් යයි. එච්චරයි වෙනස. මොකද ඕක තමයි සිංහල ආතල් එක. ඔය රට යන උන් බලපං, කොයි ලෝකෙ ගියත් රසාස්වාදය එහෙම්මමයි. හොයන්නෙම හෙළ රස.
    Ekanam atta mu man danna ekek usa University eke drama ekata lankawe ravana sudda wedda kala dadumonaren giya drama ekak kala.mu usa hitiyat inne suddo godayo ganata dala ravana wage udin inne suddo issara .suddo kohen hina unat u pora wage swayan abimanen inne suddage issara suddage rate suddata kindi dagena
     
    Attachments

    • Screenshot_20230813-140041_Facebook.jpg
      Screenshot_20230813-140041_Facebook.jpg
      617.5 KB · Views: 43
    • Haha
    Reactions: gnilukshi