dap හරි Idm හරි බාන උන් වරෙල්ලා.

rrksmsb

Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    තියෙනව යාළුවා.(.dap)කියල ෆයිල් ෆෝමැට් 1ක් නැති උනාට Dl හරියට වුනේනැත්නම්,අපි resume කලෙත් නැත්නම් හරි ඩවුන්ලොඩ් 1 සම්පූර්ණයෙන්ම නැවතිලානම් ඩවුන්ලෝඩ් කරපු ෆයිල්ෆෝමැට් එක අගට (.dap or .idm) හරි කියල තමයි එන්නේ.

    මේක තියෙන්නේ අපි ෆයිල් එක DL වෙන්න දීපු ලොකේෂන් එකේමයි.නැත්නම් ෆෝල්ඩර් එකේමයි.:D
    machan mama IDM use karanne. save wenna deepu folder eke baageta dwnld wechcha files pennanne nane bn :confused::confused::confused:
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    machan mama IDM use karanne. save wenna deepu folder eke baageta dwnld wechcha files pennanne nane bn :confused::confused::confused:

    බාගෙට ඩවුන්ලෝඩ් වෙච්ච ෆයිල් නෙමෙයි යාළු.බාගෙට ඩවුන්ලෝඩ් වෙලා නැවතුන ෆයිල්වත් පෙන්නන්නෙ නැද්ද????? තවදුරටත් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැති .:confused:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    අයියෝ හරි ප්‍රාථමිකයි නෙ බන්. ඔච්චර නහින්නෙ ඇයි ඕකට? :lol::lol: Resume වෙන්නෙ නැති Files ගන්න ඔච්චර නහින්න ඕනෙ නෑ. කිසි අවුටක් නතුව දිගටම Download කරන්න පුලුවන්.

    Mediafire එකෙත් Torrific එකෙත් ඔය කාරණය පොදුයි. සිංහලෙන්ම කිවොත් අපි Download කර කර හිටපු File එකක් මගදි Pause කරලා ගිහින් ආයෙ Resume කරන්න යනකොට ඔන්න වැඩේ කෙල වෙලා..මෙන්න මෙහෙම Error එකක් එනවා.
    picture.php


    පලකො ආයෙ මුල ඉඳලම ගාලු..
    wlEmoticon-steamingmad%25255B2%25255D.png
    ආයෙ මුල ඉඳන් බාන්න වැඩක් නැහැ. කරන්න තියෙන්නෙ පොඩි දෙයයි….පොඩි Short-Kut එකක් තියෙනව. මෙන්න මෙහෙමයි කරන්නෙ.

    1. ඇර ගන්න IDM එක. හොයා ගන්න අපිට Resume කරගන්න බැහැ කියන file එක.
    2. Right click එකක් දාල යන්න ඒ file එකේ Properties වලට.
    3. ඔන්න ඔතන ඇති Referrer කියල මෙන්න මේ වගේ තැනක්
    4.
    picture.php


    5.ඔය තියෙන්නෙ අපිට file එක download කරගන්න Mediafire එකට අපි ගියපු link එක. ඕක copy කරගෙන ආයෙත් යන්න ඒ Page එකට. ගිහින් Download දෙන්න. එතකොට ඔන්න IDM එකෙන් ආයෙ file එක Download කරන්න window එක open වෙයි.


    6.ඒ windows එකෙන් මෙන්න මේ link එක copy කරගෙන window එක close කරලා දාන්න.පින්තුරයේ තියෙන්නෙ ඒ link එක.


    picture.php



    7.දැන් නැවත අපිට Resume කරගන්න ඕන file එකේ properties යන්න. (එකෙනෙ කොහොමත් අපි හිටියෙ, 2 පියවරේ හිටපු තැනමයි )


    8.දැන් එකේ “Address” කියන තැන තියෙන link එක වෙනුවට අපි 6 පියවරේදී copy කරගනිපු link එක යොදන්න.


    9.දැන් OK කරලා file එක resume කරල බලන්නකෝ.


    කලින් නැවතිලා තිබුන තැන ඉඳල ලස්සනට Download වෙනවා නේද? ආයෙත් ඕන වෙලාවක බය නැතුව Pause කරල යන්න. Resume කරන්න බෑ කීවොත් ඔය පියවර ටිකම අනුගමනය කරන්න. දවස් ගණනක් Pause කරල තිබ්බ Download එකක් උනත් මේ විදියට Resume කරගන්න පුළුවන්.


    http://www.elakiri.com/forum/showthread.php?t=1420601