Daraz එකෙන් ගත්තා Innovex TV

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Daraz එකෙන් ගත්තා Innovex TV

    ඔන්න Daraz.lk 11-11 Promotion එකෙන් ගත්තා Innovex ITVE3201 32" HD Ready LED TV එකක් FREE WALL MOUNT එකකුත් සෙට් උනා,

    ඔක්කොම Rs.22111.00 උනේ,

    පාඩු ද ? 3Years දම්රෝ warranty නිසා ගත්තේ TV එක හොදයි ද ? :yes:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ඔන්න Daraz.lk 11-11 Promotion එකෙන් ගත්තා Innovex ITVE3201 32" HD Ready LED TV එකක් FREE WALL MOUNT එකකුත් සෙට් උනා,

    ඔක්කොම Rs.22111.00 උනේ,

    පාඩු ද ? 3Years දම්රෝ warranty නිසා ගත්තේ TV එක හොදයි ද ? :yes:

    abans eke WebOS 42'' TV eka 40,000/= 3 W.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ADUWATA BAN BALUWE ?

    19000 Thibba Haier brand eken eth Damro warranty 3 years ena nisa free mount ekath ena nisa Innvoex eka gatta ?

    Full HD aduma 27 uda ekath damro warranty nemei
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඔන්න Daraz.lk 11-11 Promotion එකෙන් ගත්තා Innovex ITVE3201 32" HD Ready LED TV එකක් FREE WALL MOUNT එකකුත් සෙට් උනා,

    ඔක්කොම Rs.22111.00 උනේ,

    පාඩු ද ? 3Years දම්රෝ warranty නිසා ගත්තේ TV එක හොදයි ද ? :yes:

    kohomath masayak witara balan inna wei oka enakam :D