මේ TV තුනෙන් හොද මොකක් ද ??

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    oya 3n nm mokadda hoda manda.
    habai innovex nm aye ganne na.ekak aran awrudu 2k pawichchi karanna bari una hariyata.damro un nm surangana katha.speakers wala ledak awith hadanna masayakata eha gaththa.geniyaddi wena tv ekak dunneth na.e asse unge customer care.ajuthai.hadalada nadda danaganna hena waathayak una.aye nm epo kiyala hithagaththa.

    dn nm kohomada danne na mchn. mn me qwe danata awrudu 3kt withara klin.kokatath poddak hoyala balapan aduma price eka witharak nobala
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඔව් ඔව් සර්විස් එකනම් පට්ට...:yes::yes::yes:

    අපේ එකෙක් දම්රෝ Hisence TV එකක් අරන් පලවෙනි අවුරුද්දෙන් පස්සේ දිගටම සර්විස් එකේ..:eek::eek:මේ ගේනවා... මේ ගෙනියනවා.. :growl::growl:පට්ටම සර්විස් එකක්...:lol::lol::lol::lol:
    පස්සෙ ඌ TV බලන්න වෙන එකක් ගත්ත...:confused: මම හිතන්නෙ තාම අරක සර්විස් .....:nerd::nerd:


    ammo damro service nm:lol::lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    ඉනොවෙක්ස් වල මුලින්ම අවුල එන්නේ ඕඩියෝ වල. පස්සේ තමා ඩිස්ප්ලේ කේස් එන්නේ :(