Daraz එකෙන් LED Bulbs ගද්ව් බලන්න ඕනෙ දේවල් ??

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,330
    7,852
    113
    image.png



    Thama nam awulak ne. 9W eke hebai pewanne 4W gannawa kiyala watt meter eken baladdi.
     
    • Like
    Reactions: lilman

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගොඩක් අඩු price එකට එන LED වල blue color light එකක් එනවා කියනවා. ඒක ඇහැට හොඳ නෑ.

    Branded එකක් ගන්න.
     
    • Like
    Reactions: lilman