DARAZ එකෙන් Refund ඇවිල්ල තියෙනව ද ?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ow. item eka awith geniyanawa. refund eka hambenawa davas 5 kin withara
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කාඩ් එකෙං ඩරාස් එකේ කරපු පේමන්ට් එකක් සෙලර් රිෆන්ඩ් කරා අප්‍රියෙල් අන්තිම හරියෙ.
    තාම කාඩ් එකට සල්ලි ඇවිල්ල නෑ නෙ,
    මොකක්ද කරන්න පුලුවං

    උඹලට මෙහෙම රිෆන්ඩ්ස් ඇවිල්ල තියෙනව ද ?
    සෙලර් උබට රිඵන්ඩ් කරන්නේ නැහැ දර්ස් එක උබට රිඵන්ඩ් කරන්නේ මම දන්නා විදියට ? සෙලර් උබව අන්දනවාද දන්නේ නැහැ දැන්ම ?
    දර්ස් කැස්ටර්මර සේර්විස් එක්ක චැට් එකක් දාපන් ඔඩර් id එක කියලා ?

    වොර්නිට් ක්ලෙම් එකට රිඵන්ඩ් එකක් නම් එක හරියට ම දන්නේ නැහැ කස්ටර්ම්ර් සේර්විස් එකෙන එකත් අහගන්න පුළුවන්
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඔව් සෑහෙන ඇවිල්ල තියෙනව. FriMi වල නම් උන්ට මැසේජ් කරාම තමයි බලල දාන්නෙ අනිත් කාඩ් වල නම් නිකංම එනව. හැබැයි සතියක් දෙකක් යනව මට මතක විදියට
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Awaeka sarayak yantham. complain 8 tala gama illala. un boruwata cancel karanawa return request eka. legal action danawa kiwama sadde dala ewwa
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    මචන්ලා Daraz එකත් එක්ක deal කරන එක මම නවතා දැම්ම, මොකද මම charging Grinder එකක් order කල , බදු ඇවිත් check කරද්දී 12V Battery එක නැහැ . මම Returrn කලා ගාන 19,800.00 , delivery කරපු man මට කියනවා , payamet එක කරන්නලු පස්සේ refund කරගන්නලු

    මම බඩු ගත්තේ නැ , නමුත් මම මෙහෙම කීව මට Battery එකක් එක්ක ගෙනත් දෙන්න මම දෙකටම සල්ලි දෙන්නම් කියලා , නමුත් මචන්ලා දැන් මාසයක් විතර වෙනවා තම නැ

    පස්සෙත් පාඩමක් ඉගෙන ගත්තේ හින්ද next ආපු order Before Pay check කරන්න ඕනේ කිවම , එක කරන්න බැහැ කීවා
    මම එකත් Return කලා

    පර්ස්සම් වෙන්න Daraz නංගිව පෙන්නලා අචිව එවන්නේ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මටත් ඇවිත් තියනවා මචන් කිසි අව්ලක් නැතුව,