Daraz එකේ dropshipping කිරීම

topkollek

Well-known member
  • May 22, 2014
    43,667
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් මෙහෙම dropshipping කියල නම දාල තියෙන්නෙ? 🤔

    1609521941176.png
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,754
    113
    Item එක ලංකාවෙ නෙවෙ තියෙන්නෙ..
    ඔතනින් ඔර්ඩර් කරාම චයින සයිට් එකකින් ගෙදරට එවී....

    ඩරස් එකෙ සෙල් කරනා එකා අතරමැදියෙක් විදියට වැඩ කරන්නෙ...
    ඩරස් සෙලර්ට ඔයා ගෙව්වම එ සල්ලි අරන්, ඩරස් සෙලර් වෙන සයිට් එකකින් ඔර්ඩර් එක දානවා ඇති.. ඔයාගෙ ඇඩ්‍රෙස් දාලා...

    :nerd:
    ඩොරොප්ශිපින් කියන්නෙ එකනෙ ඉතිං
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    Un karanne umba order ekak dammama, un china seller kenek ta order ekak danawa, umbe address ekata deliver wenna.china seller gen un baduwa ganne aduwata. Umba gewana ganeyi, un ganna ganeyi wenasa thama profit eka
     
    • Like
    Reactions: topkollek

    ඉතින් මේකෙ නමට ඩ්‍රොප්ශිපින් කියල දැම්මම වැඩේ මාට්ටුනෙ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    ඉතින් මේකෙ නමට ඩ්‍රොප්ශිපින් කියල දැම්මම වැඩේ මාට්ටුනෙ
    Lankawe lknthayo ban inne. Oke dropshipping kiyala damme naththam lankawe un order eka daala sathiyen badu eyi kiyala balan innawa. Ita passe bad feedback denawa. Etc. Hugak un description hariyata kiyawanne nathuwa order daanne. Passe return karanawa cancel karanawa. Hena waathayi.
     
    • Like
    Reactions: Identity and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,754
    113
    ඉතින් මේකෙ නමට ඩ්‍රොප්ශිපින් කියල දැම්මම වැඩේ මාට්ටුනෙ
    ඒක තමා කොන්පියුස් පාර්ට් එක.....:nerd:
    අපෙ සිංහලු (චයිනා)කියන පොඩි අයිකන් එක දන්නෙ නැතිව බඩු අරන් ,වදෙ වෙනවද දන්නෙ නැ.... දවස් 5න් ආවෙ නැ කියල...
     
    • Like
    Reactions: topkollek

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    un ali site eken gedi pitin item listing import karanawa daraz ekata. unge API ekak athi. thiyena title ehemma watenawa
     
    • Like
    Reactions: topkollek

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    pita ratin gennanakan inna puluwan nan puka kahanawatada daraz eken gnne. kelinma aliexpress , alibaba wlin order krnwne.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,667
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Lankawe lknthayo ban inne. Oke dropshipping kiyala damme naththam lankawe un order eka daala sathiyen badu eyi kiyala balan innawa. Ita passe bad feedback denawa. Etc. Hugak un description hariyata kiyawanne nathuwa order daanne. Passe return karanawa cancel karanawa. Hena waathayi.
    ඒක තමා කොන්පියුස් පාර්ට් එක.....:nerd:
    අපෙ සිංහලු (චයිනා)කියන පොඩි අයිකන් එක දන්නෙ නැතිව බඩු අරන් ,වදෙ වෙනවද දන්නෙ නැ.... දවස් 5න් ආවෙ නැ කියල...
    un ali site eken gedi pitin item listing import karanawa daraz ekata. unge API ekak athi. thiyena title ehemma watenawa
    ඕකෙන් බඩු ඕඩර් කරන ගොඩක් උන් දන්නෙ නැතුව ඇති ඩ්‍රොප්ශිපින් කියන්නෙ මොකක්ද කියලවත්.

    pita ratin gennanakan inna puluwan nan puka kahanawatada daraz eken gnne. kelinma aliexpress , alibaba wlin order krnwne.
    අලි එකෙත් ලෝක හොරු ඉන්නව