daraz එකේ refund ගන්න ගොඩක් කල් යනවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    daraz එකේ බඩු වගයක් අරන් debit card එකකින් සල්ලි ගෙවලා ඒක එපා හිතිලා ආපහු oder එක cancel කරා. උන් සල්ලි refund කරන්න කොච්චර කල් යනවද? ෂුවර් එකට ආපහු සල්ලි හම්බවෙනවා නේද?

    තව return කරන්න phone case දෙකකුත් තියෙනවා ඒකත් දාල තියෙන්නේ
    pending pickup තවම
    ඒකට normally යන කාලේ කොච්චරද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,557
    113
    35
    Spain
    සල්ලි කාඩ් එකට ගන්නවා නම් සතියක් විතර යනවා. කොයින් විදියට ගත්තොත් ඉන්ස්ටන්ට්.
     
    • Like
    Reactions: Amith0424

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,880
    113
    සල්ලි ශුවර් එකටම හම්බ වෙනවා
    සමහර දවසට දවස් දෙකෙන් වගේ බැංකුවට වැටෙනවා සමහර වෙලාවට සතියක් දෙකක් යනවා

    හැබැයි Genuine return reason එකක් නං වෙන්න ඕන
    බොරුවට රිටන් දැම්මොත් නං කොහොමද දන්නෙ නැහැ

    මගේ නං ඊයෙ දාපු රිටන් එක දැන් එනවා කිවුවා pickup එකට
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    සල්ලි ශුවර් එකටම හම්බ වෙනවා
    සමහර දවසට දවස් දෙකෙන් වගේ බැංකුවට වැටෙනවා සමහර වෙලාවට සතියක් දෙකක් යනවා

    හැබැයි Genuine return reason එකක් නං වෙන්න ඕන
    බොරුවට රිටන් දැම්මොත් නං කොහොමද දන්නෙ නැහැ

    මගේ නං ඊයෙ දාපු රිටන් එක දැන් එනවා කිවුවා pickup එකට
    Mata laptop dekaka refund ganna call karala baninnai kunuharapa kiyannai... anthimata Daraz international office walata email karama thamay salli damme..

    Laptop wala issue ekak enawa kiyala seller ma thamay return request kale..

    masa 2kak wage giya...

    okkoma screenshots athi
     
    • Wow
    Reactions: Inigo Montoya