Daraz 11.11 ගැටයට අහුවෙමුද ?

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    Darz කියන්නේ තනිකර හොර ගුහාවක්.

    11.11 සේල් එකට දාලා තියෙන item එකක් ගැන විතරයි මෙතන තියෙන්නේ, පොඩ්ඩක් හොයලා බැලුවොත් එහෙම බඩු ඕනේ තරම් තියෙනවා ඔය හොර ගුහාවේ.

    අබාන්ස් එකෙත් සැරටම markup එකක් තියන් විකුණන බඩු මුන් තවත් වැඩි ගානක් දාලා විකුණන්නේ, ඒ මදිවට සේල් නොවන ගාන කියලා දාලා තියෙන්නේ 44,900.00

    හෙන ගහන්න ඕනේ හොර හැත්තට, අහුවෙන්න එපා මුංගේ ගැට වලට.


    1604985668034.png

    1604985840474.png

    1604985876525.png
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Eka thamai ban Online marketing kiyanne ... Flash sales wala 99% wennema oka ..specially sites like bangoods ...ali ... Black friday offers balapan...apau january wage balapan.... okkoma ekai ban ... BTW good post
     
    • Like
    Reactions: castellain

    upsideDown

    Active member
  • May 11, 2018
    115
    125
    43
    Machan oken badu ganna epa dan
    Un card payments walata loku discount dala
    Stock na kiyala ape salli hirakaran masayak 2k gannawa refund karanna

    Import restrictions nisa dan oya discount dapau badu godak stock wala na.
     
    • Like
    Reactions: castellain

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    හිටිගමන් special deals දෙනවා සුපිරිම ඒවා හැබැයි. ගිය පාර 11.11 දවසේ galaxy phone එකක් ලංකාවේ අඩුම price එක ගියෙත් ඒ දවස්වල 48යි. මුන් දුන්න 37කට ද කොහෙද. dealer ට වත් එච්චර අඩුවට එනවද මන්ද. shop කරන උනුත් resell කරන්න ගත්ත.
     
    • Like
    Reactions: senewimala1988

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    View attachment 101555
    මම මේක daraz එකෙන්ම ගත්තා දැන් සති දෙකකට කලින් 1650කට. දැන් මුන් සේල් දාල ගාන ඩබල් කරල
    ow ban..mamath ganna badu tikak balan hitiya..ewa 11.11 sale dala thiyenawa discount eka labunath kalin ganata wada 20% wadiy...hora yakku...me thread eka api bump kara kara thiyamagu
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මමත් daraz ආස නැහැ . වෙන alternative site එකක් තියෙනවද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    1604986878299-png.101555

    මම මේක daraz එකෙන්ම ගත්තා දැන් සති දෙකකට කලින් 1650කට. දැන් මුන් සේල් දාල ගාන ඩබල් කරල
    ඔය ටේබල් එක හොඳදබං?. හරි ඉක්මනට හදපු එකක් වගේනෙ පේන්නෙ
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    Daraz best e-commerce site ever you have to do your research before buying. I was able to find best deals every time.

    You have to have patience and chat with the sellers see their ratings before buying.

    They give flash sales with good price most in midnight.

    I purchased nearly 500000 worth goods from Daraz.

    When something is not right I always had the option of returning.
    IMG_20201110_115218.jpg

    Refunds take little bit of time but you're protected.

    My no 1 choice to buy overseas items due to quick hassle free delivery.

    No this is not a paid advertisement. This is my own experience.