Daraz 11.11 deals

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,700
    1,161
    113
    Negombo paththe thama
    Keepayak hodai wage Wadakata athi ewa tikai anik ewa nam hamadama thiyena hora offers wage

    Sound core P20i by ANKER, Wireless Earbuds
    Link
    1000244565.png

    Link

    Aspor 10000mAh Power bank 22.5w Output - A315 22.5w fast charge
    1000244564.png

    Link

    SOUNDCORE V20I OPEN BUDS BLACK BY ANKER A3876H11
    1000244567.png

    Link

    Sharp 9000 BTU Non-Inverter Energy Efficient Air Conditioner - R32
    1000244566.png
    Link

    MI+ (Japan) 32 inch Full HD LED TV Frameless

    1000244568.png
    Link
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,607
    5,693
    113
    owa oyaganan thamai. eye aduvata samahara item thibuna gatta mama.
    adath fashion eheam aduvaa thiyenawa
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,178
    5,107
    113
    -In Darkness-
    ගොඩක් ඒවා ඉතින් හොර ඔෆර් තමයි බං. හරියට Retail Price තියෙන ඒවාගේ ඔෆර් ප්‍රයිස් එක්ක බලලා ගන්න ඕන. මම දැක්කා Baseus Earbud එකක් තිබ්බා කලින් අවුරුද්දෙ 29000යි. ඩිස්කවුන්ට් bank offer එක්ක 7500යි. ඒක ටික දවසකින් නිකන්ම 7900 වුනා.
     
    • Like
    Reactions: zid2021 and netnet

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,965
    26,447
    113
    oya tv , ac wage ewa mehema ganna epa. loweth warranty ganna wenne naha. lagama damro, abans shop ekakin ganilla.
    කලින් මම fridge එකක් ගත්ත. TV කිහිපයක් ගත්ත.
    අව්ලක් නෑ.warranty card එක වත් එවන්නේ නෑ.

    browns එකෙන් නම් අන්ඩ කැඩුන kettle එකක් එවලා තිබ්බ
     
    • Wow
    Reactions: netnet

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,700
    1,161
    113
    Negombo paththe thama
    පලයන් හුත්තෝ යන්න...!
    ubata daraz eke athawara karaada xD

    Me magula ganna epa bun. Tika kalyak yaddi battery eka pimbila casing eka aerenawa.
    Mama 3 k gaththa. 3 ma aehemai. Model 3 k wena wena. 3 ma ehemai
    huta math ekak damma :O
    ------ Post added on Nov 11, 2026 at 7:45 PM
     
    • Sad
    Reactions: -333-

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,178
    5,107
    113
    -In Darkness-
    oya tv , ac wage ewa mehema ganna epa. loweth warranty ganna wenne naha. lagama damro, abans shop ekakin ganilla.

    කලින් මම fridge එකක් ගත්ත. TV කිහිපයක් ගත්ත.
    අව්ලක් නෑ.warranty card එක වත් එවන්නේ නෑ.

    browns එකෙන් නම් අන්ඩ කැඩුන kettle එකක් එවලා තිබ්බ
    මම Washing Machine එකක් ගත්තා බං Daraz එකෙන් (Laksala Shop) අවුරුදු 2කට කලින්. Innovex එකක්. මට නම් Damro එකේ Warranty Card එකක් එවලා තිබ්බා. අවුරුදු 5ක වොරන්ටි. Site Offer + කාඩ් වල ඩිස්කවුන්ට් එක්ක මට 57,000ට වගේ සෙට් වුනේ. පට්ට ලාබයි.