ලබන සතියේ අද දාන Orders බෙදනවා ද කියලා දැන ගන්න මචන් ඕනේ ? Chat එකක් දැම්මා කිසි කෙනක් Reply කරේ නෑතියනවා නේද. මාත් එකපාරක් කතාකර. වැඩක්වේන්නේ නම් නැ. Msg එකකින් හරියන්නේ නෑද්ද
ආසන්නම delivery කරන තැනට ආවටපස්සේ, ගේන්න්ඩ කලින් call කරලා එන්නේ. Call කරහම ඔනේ දවසට ගේන්න කියන්න. දැන් උන්ගේම delivery වල එන නිසා අවුලක් වෙන එකක් නෑ.ලබන සතියේ අද දාන Orders බෙදනවා ද කියලා දැන ගන්න මචන් ඕනේ ? Chat එකක් දැම්මා කිසි කෙනක් Reply කරේ නෑ
0117 575 600
ela machan la thank you0117575600
කලින් ගෙන්නලා තියෙනවා , බඩු ගෙන්නලා ගෙන්නලා ඌ මාව දන්නා නිසා Call නොදීම එනවා ප්‍රශ්නය තියෙන්නේ මට අවුරුදු නිසා උන් ලබන සතියෙම වැඩ නැද්ද කියලා දැන ගන්න ඕනේ Order එක දාන්න කලින් එක නිසා No එක හෙව්වේ එල එලආසන්නම delivery කරන තැනට ආවටපස්සේ, ගේන්න්ඩ කලින් call කරලා එන්නේ. Call කරහම ඔනේ දවසට ගේන්න කියන්න. දැන් උන්ගේම delivery වල එන නිසා අවුලක් වෙන එකක් නෑ.