Daraz iPhone 14 - මේක කොහොමද?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    phone ledak awoth repair karanna ship karanna be.lankawen yawanna denne ne export liscne eka nethuwa.aye eka ewaddi aye import liscne ganna one.athe aran yanna wenawa plane eke.oka okun kiyanne ne,apple care warrenty kiyala denawa.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    genext nam awlak na machan. Apple care warranty eka usa import karapuwata ungen claim karanna baha

    USA version eke na machan.
    iPhone 13 Hongkong version eke dual sim enawa

    phone ledak awoth repair karanna ship karanna be.lankawen yawanna denne ne export liscne eka nethuwa.aye eka ewaddi aye import liscne ganna one.athe aran yanna wenawa plane eke.oka okun kiyanne ne,apple care warrenty kiyala denawa.
    ඔන්න මම දැන් ඇහුව LuxuryX එකට කෝල් එකක් දාල. උන්ගෙ එකක්මලු ඩරාස් එකේ තියෙන්නෙත්. TRCSL Approved කිව්ව, AppleCare + Genxt 1yr Warranty කිව්ව Z/PA කිව්ව වර්ෂන් එක
     
    • Like
    Reactions: SupiriKollek

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    ඔන්න මම දැන් ඇහුව LuxuryX එකට කෝල් එකක් දාල. උන්ගෙ එකක්මලු ඩරාස් එකේ තියෙන්නෙත්. TRCSL Approved කිව්ව, AppleCare + Genxt 1yr Warranty කිව්ව Z/PA කිව්ව වර්ෂන් එක
    enan awulak ne
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    එයිටත් ලාබයි නේ බං අරෙකෙ

    type c enakam idapan
    හැබැයි මටත් ඕකම හිතුන. Type C confirmed වගේ නේ. හැබැයි උන් කියන විදියට නම් Type C එකත් ඇපල් ඔන්ලි සපෝට් වගේ ඒ නිසා ලොකු Impact එකක් වෙන එකක් නෑ නේ?
    ------ Post added on Mar 29, 2023 at 2:13 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    එයිටත් ලාබයි නේ බං අරෙකෙ

    හැබැයි මටත් ඕකම හිතුන. Type C confirmed වගේ නේ. හැබැයි උන් කියන විදියට නම් Type C එකත් ඇපල් ඔන්ලි සපෝට් වගේ ඒ නිසා ලොකු Impact එකක් වෙන එකක් නෑ නේ?
    ------ Post added on Mar 29, 2023 at 2:13 PM
    ඔක තමා හරි ප්‍රයිස් එක බන්. ඊට අඩු ටික තමා ඩරාස් එකෙන් ලැබෙන ප්‍රමොශන් එක. Rooter එකත් luxuryx උන්ගේම තමා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔක තමා හරි ප්‍රයිස් එක බන්. ඊට අඩු ටික තමා ඩරාස් එකෙන් ලැබෙන ප්‍රමොශන් එක. Rooter එකත් luxuryx උන්ගේම තමා.
    වැඩේ තියෙන්නෙ ඩොලර් එක 200ට තිබ්බ අන්තිම දවසෙ ඩරාස් offers එක්ක මම 13 Pro Max 256 එක ගත්තෙ 3.50කට
    දැන් ඩොලර් එක 300 ගනං තියෙද්දි මේ ගානට යන එක පුදුමයි බං

    13 eka wikunanawada
    එහෙම තමයි හිතාගෙන ඉන්නෙ බං
    ------ Post added on Mar 29, 2023 at 2:27 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    වැඩේ තියෙන්නෙ ඩොලර් එක 200ට තිබ්බ අන්තිම දවසෙ ඩරාස් offers එක්ක මම 13 Pro Max 256 එක ගත්තෙ 3.50කට
    දැන් ඩොලර් එක 300 ගනං තියෙද්දි මේ ගානට යන එක පුදුමයි බං

    එහෙම තමයි හිතාගෙන ඉන්නෙ බං
    ------ Post added on Mar 29, 2023 at 2:27 PM
    e ganata trcsl eka labai ganin
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,914
    113
    මෙන්න මෙතන...
    වැඩේ තියෙන්නෙ ඩොලර් එක 200ට තිබ්බ අන්තිම දවසෙ ඩරාස් offers එක්ක මම 13 Pro Max 256 එක ගත්තෙ 3.50කට
    දැන් ඩොලර් එක 300 ගනං තියෙද්දි මේ ගානට යන එක පුදුමයි බං

    එහෙම තමයි හිතාගෙන ඉන්නෙ බං
    ------ Post added on Mar 29, 2023 at 2:27 PM
    Wikunanawa nam poddak kiyapan machan mata aniwa..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    මේ ගානට ලාබයි නේද?
    471,900න් 40,000ක් අඩු වෙලා තව 8,000කුත් අඩු වෙනව.

    අන්තිම ගාන 423,900
    වෙන කොහෙවත් මේ මිලට දැක්කෙ නෑ. බඩු වල අවුලක් නැතුව ඇති නේ?
    ඊයෙ Flash Deal දාල තිබ්බ තව රුපියල් 7000ක් අඩුවෙන් ඒක මට මිස් උනා. දැන් ආයිත් වැඩි වෙලා. නැත්නම් 4.16කට වගේ තිබ්බෙ ඊයෙ.

    image.png
    Yako mama February gatte 5i 5000i....:(
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Mastercard එකකින් ගත්තොත් 10,000 ක් අඩුවෙනව නේ? අනික මාස 24 කින් ගෙවන්න ගතහැකි
    මචං Mastercard එකක් හොයාගෙන මම දැම්මෙ ඒත් 8000යි අඩු උනේ. BOC නිසා Installment විදියට ඒක Consider කරන්නෙ. 10ක් අඩුවෙන්නෙ නෑ. අපරාදෙ හොඳම එක ඊයෙ රෑ මිස් උනා. මේකම තව 7000කට විතර අඩුවෙන් දාල තිබ්බ කමක් නෑ ඉතිං.