නෑ මචං 256 මගේ තිබ්බ එකත් 256. Free තියෙන්නෙ 50GB ගානක් 😁 ඒ දෙකම එකට තියල ෆොටෝ එකකුත් දාන්නම්. තාම දුන්නෙ නෑ බං. මැසේජ් එකක් දාන්නම් උඹට ela ela