daraz.lk ෂිපින් චාජස්

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    daraz.lk එකෙන් පලවෙනි පාරට බඩු වගයක් ගන්න බැලුවා. යකෝ බඩු වර්ග තුනක් ගත්තම ෂිපින් චාජස් තුන්පාරක් ගෙවන්න ඕනද? මේකට විසඳුමක් නැද්ද?
     
    • Like
    Reactions: The Kingslayer

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    daraz.lk එකෙන් පලවෙනි පාරට බඩු වගයක් ගන්න බැලුවා. යකෝ බඩු වර්ග තුනක් ගත්තම ෂිපින් චාජස් තුන්පාරක් ගෙවන්න ඕනද? මේකට විසඳුමක් නැද්ද?
    Siraawata. Benefit එකක් නෑ බැලුවම
     
    • Like
    Reactions: Shamalin

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ithin ban ona platform ekak ehemane. Ebay, Amazon badu kihipayak gaththath wena wenama shipping walata gewanawane. Same seller nam weight ekata withrai gaana wadi wenne.
     
    • Like
    Reactions: Shamalin

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    Ekama seller kenekgen gattama ohoma wenne na..sellers la kihipa denekgen gattama thamai ohoma wenne..
     
    • Like
    Reactions: Shamalin

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    lagama tiyena daraz store ekata store pickup dapan, ethakota free
    එහෙම option එකක් දෙන්නෙ නෑනේ. home delivery කියල විතරයි තියෙන්නෙ. එක උඩ ක්ලික් කලාම අපි දීපු address වෙනස් කරන්න පුලුවන් එච්චරයි
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,272
    13,163
    113
    33
    ෆින්ලන්ඩ්
    එහෙම option එකක් දෙන්නෙ නෑනේ. home delivery කියල විතරයි තියෙන්නෙ. එක උඩ ක්ලික් කලාම අපි දීපු address වෙනස් කරන්න පුලුවන් එච්චරයි
    ඒක නේ බන්. එහෙම ඔප්ට්ෂන් ඒකක් මටත් පෙන්නන්නේ නෑ.
     
    • Like
    Reactions: vgp