Pen Drive නම් ගොඩක් වෙලාවට තියෙන්නෙ ෆේක් ඒව තමයි ලංකාවෙ ගොඩක් තැන්වල. ගාන අඩුවෙන් තියෙන ඒව කොහොමත් ෆේක්. ගන්නවනම් Kingston Original වගේ එකක් ගන්න ඕන. බාකෝඩ් එකක් තියෙනව ඔරිජිනල් එකේ.
Daraz එකේ එක එක Seller තමයි එක එක අයිටම් විකුණන්නෙ. සමහර සෙලර්ල හොඳ අය ඉන්නව. ගොඩක් අය ඔය වගේ බාල ඒව තමයි විකුණන්නෙ. එයාල ටිකක් දවස් ගන්නව මං හිතන්නෙ රිවිවුස් එහෙම ඇප්රූව් කරන්න. කොල් සෙන්ටර් එකට කථා කරල අහල බැලුවෙ නැද්ද?

Hatharawateeta gahapang.