Daraz.lk order karanna ba sinhalu. Mokadda aula?

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Screenshot_20230922_122206.jpg

    Menna error eka enawa.. Customer care call karama un kiyanawa oka hadanna balu unta. Tika dawasak order danne nathuwa innalu.
    Un kiyana vidiayata samahara vita masayak vithara yavilu auto reset wenna.

    Ubala kataharith me wage case ekak awada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මම දවසක් Order කරන්න ගිහින් Order දානකොට Error එකක් එනවා එත් Order එක වැටෙනවා Cod විදියට

    මම උන්ගේ Chat එකට කිව්වා ම උන් ගනම් ගන්නේ නැහැ

    වැටිච Order එක Cancel කරන්න හදනකොට උන් එක Ship කරලා

    මම එපාර අය Chat එකට කිව්වා උන් කිව්වා Rider ට කියන්න කියලා අරන් එන්න එපා කියලා ඌ Call කළාම කියන්න කියලා කිව්වේ.

    එහෙම හිතාගෙන අර Seller ගෙන් Card එකෙන් ගෙවලා අය Order කළා එතකොට ඒ Seller අය Order කරන්න හේතුව ඇහුවා ඌට එක කිව්වා ම ඌ හෙන ඔලුවෙන් Cod එකම ගන්න කියලා මට කරදර කළා ඌ ඒ මදිවට ඒ Order එක පරක්කු කළා ගොඩක් මම පරක්කුයි කිව්වා කියලා ඌ මට අර Cod එකම ගන්න කිය කියා වද දුන්නා Daraz එකට කිව්වා ම උන් අර Seller ගේ පැත්ත ගත්තේ අන්තිමේ මම Cod එන එකම ගන්න උනා.

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,182
    1
    50,572
    113
    ප*යාගල
    sorry.com
    App eka ain karala website eken dapn.eeetapasse app eks aye daganin. Samahara items colombo walin pita order karanna ba. Checkout ekedi thamai issue eka enne ethethakota ewa ain karaanna one

    මම දවසක් Order කරන්න ගිහින් Order දානකොට Error එකක් එනවා එත් Order එක වැටෙනවා Cod විදියට

    මම උන්ගේ Chat එකට කිව්වා ම උන් ගනම් ගන්නේ නැහැ

    වැටිච Order එක Cancel කරන්න හදනකොට උන් එක Ship කරලා

    මම එපාර අය Chat එකට කිව්වා උන් කිව්වා Rider ට කියන්න කියලා අරන් එන්න එපා කියලා ඌ Call කළාම කියන්න කියලා කිව්වේ.

    එහෙම හිතාගෙන අර Seller ගෙන් Card එකෙන් ගෙවලා අය Order කළා එතකොට ඒ Seller අය Order කරන්න හේතුව ඇහුවා ඌට එක කිව්වා ම ඌ හෙන ඔලුවෙන් Cod එකම ගන්න කියලා මට කරදර කළා ඌ ඒ මදිවට ඒ Order එක පරක්කු කළා ගොඩක් මම පරක්කුයි කිව්වා කියලා ඌ මට අර Cod එකම ගන්න කිය කියා වද දුන්නා Daraz එකට කිව්වා ම උන් අර Seller ගේ පැත්ත ගත්තේ අන්තිමේ මම Cod එන එකම ගන්න උනා.
    Ai bn ubatama owa wenne.?? Ubata thibbe COD watuna nam phone answer nokara inna. Un eeetapasse return karanawa
    ------ Post added on Oct 3, 2023 at 12:00 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113

    Ai bn ubatama owa wenne.?? Ubata thibbe COD watuna nam phone answer nokara inna. Un eeetapasse return karanawa
    ------ Post added on Oct 3, 2023 at 12:00 PM
    Daraz එකටම වෙනම No දීලා තිබුණා නම් එහෙම කරන්න තිබුණා මම දුන්නේ Customers ලා එහෙම කතා කරන අංකයක් ඉතින් දන්නේ නැහැ කවුරු ගන්නවා ද කියලා Answer කරලා කතා කරනකම්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    මම දවසක් Order කරන්න ගිහින් Order දානකොට Error එකක් එනවා එත් Order එක වැටෙනවා Cod විදියට

    මම උන්ගේ Chat එකට කිව්වා ම උන් ගනම් ගන්නේ නැහැ

    වැටිච Order එක Cancel කරන්න හදනකොට උන් එක Ship කරලා

    මම එපාර අය Chat එකට කිව්වා උන් කිව්වා Rider ට කියන්න කියලා අරන් එන්න එපා කියලා ඌ Call කළාම කියන්න කියලා කිව්වේ.

    එහෙම හිතාගෙන අර Seller ගෙන් Card එකෙන් ගෙවලා අය Order කළා එතකොට ඒ Seller අය Order කරන්න හේතුව ඇහුවා ඌට එක කිව්වා ම ඌ හෙන ඔලුවෙන් Cod එකම ගන්න කියලා මට කරදර කළා ඌ ඒ මදිවට ඒ Order එක පරක්කු කළා ගොඩක් මම පරක්කුයි කිව්වා කියලා ඌ මට අර Cod එකම ගන්න කිය කියා වද දුන්නා Daraz එකට කිව්වා ම උන් අර Seller ගේ පැත්ත ගත්තේ අන්තිමේ මම Cod එන එකම ගන්න උනා.
    Ubata thiyenne hena unique issues. Evva daraz eke owner ta vath visadanna ba ban.
     
    • Haha
    Reactions: Nadun26

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,182
    1
    50,572
    113
    ප*යාගල
    sorry.com
    Daraz එකටම වෙනම No දීලා තිබුණා නම් එහෙම කරන්න තිබුණා මම දුන්නේ Customers ලා එහෙම කතා කරන අංකයක් ඉතින් දන්නේ නැහැ කවුරු ගන්නවා ද කියලා Answer කරලා කතා කරනකම්
    yko wenama numbers thiyganin owata. customer lata dena ewa denna epa wena unta. ubata spam calls enna patangannkota therei
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,216
    113
    ඔෆර් තියෙන අයිටම් ගාන 20+ ද කොහෙද වුණාමත් එනව තව එකම කාඩ් එක අකවුන්ට් කීපයකට යූස් කරල එකම ඔෆර් එක කීප සැරයක් ගත්තත් ඔහොම වෙනව.
     
    • Like
    Reactions: Vitamin K

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    ඔෆර් තියෙන අයිටම් ගාන 20+ ද කොහෙද වුණාමත් එනව තව එකම කාඩ් එක අකවුන්ට් කීපයකට යූස් කරල එකම ඔෆර් එක කීප සැරයක් ගත්තත් ඔහොම වෙනව.
    Dan 20+ order karanna puluwan. Mama lagadi order karala baluwa item 23. Issara ba.
     
    • Like
    Reactions: Vitamin K

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,783
    2,633
    113
    Kadawatha, Sri Lanka
    Accounts 2k nam thiyenawa ekama mobile eken use karanne.
    Ekama card eka use karanna epaa oya account dekata. Delivery address eke, ekama phone number eka daanna epaa. Account eken anith account ekata log weddi, app data, cache clear karala log wenna.
    Oya tika karanna dan ithin unblock wenakan inna wenava. Ethakan bill payments, reload wage evva karanna puluwan wei, voucher nathuwa.