Daraz mall එකේ තියෙන ඇපල් ස්ටෝ එක genuine නෙමේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    මේ ඇපල් ස්ටො එක ෆේක් වගේ. මුන් ප්‍රොෆයිල් විව් එකත් disable කරලා තියෙන්නේ. එක තිබ්බනම් මුන්ට වැටිලා තියෙන රිවිව් බලාගන්න තිබ්බා.
    Screenshot_9.png

    අනිත් ස්ටො වල පෙන්නවා.
    Screenshot_10.png

    Screenshot_11.png

    https://www.daraz.lk/products/apple...?spm=a2a0e.seller.list.21.7d896641DAVbwJ&mp=1

    මේකෙත් නෙගටිවි රිවිව් දෙකක් වැටිලා තියෙනවා එකම කෙස් එක.
    Screenshot_12.png

    Screenshot_13.png

    සින් එක කියන්නේ මෙහෙම ෆේක් ස්ටො එකක් daraz mall දාගත්තේ කොහොමද
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    ලෝකේ දියුණු වුනාට ලංකාවේ Rs 100,000 වඩා වගේ වටින දේවල් කවදාවත් ඔන්ලයින් ගන්න එපා.​

    Daraz නෙවෙයි Damro, Singer, Softlogic වගේ ඒවලින් වුනත්.​

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Daraz ගුබ්බයෙමේ ලගින වුන්ට හොදම වැඩේ අත පත ගාලා සුවද විදලා බඩුවක් ගන්න තරම් දෙයක් නැහැ මට
    උඹට ගෙදරින් ප්‍රොපෝසල් කතාකරලා කෙල්ල බලන්න යමු කිවුවට යන්නනම් එපා පුතෝ.... ආයේ ඉතිං ගෙදර උන්ටත් එක්ක ගුටි කාලා තමා එන්න වෙන්නේ.......
     
    • Love
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උඹට ගෙදරින් ප්‍රොපෝසල් කතාකරලා කෙල්ල බලන්න යමු කිවුවට යන්නනම් එපා පුතෝ.... ආයේ ඉතිං ගෙදර උන්ටත් එක්ක ගුටි කාලා තමා එන්න වෙන්නේ.......
    තව එකක් කරගන්න කාලේ හරි වගේ සුවද විදලා ගත්ත ඒවා වලත් ටික කාලයක් යද්දී කොහු කොහු තමයි
     
    • Haha
    Reactions: Thunderhawk

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    ලෝකේ දියුණු වුනාට ලංකාවේ Rs 100,000 වඩා වගේ වටින දේවල් කවදාවත් ඔන්ලයින් ගන්න එපා.​

    Daraz නෙවෙයි Damro, Singer, Softlogic වගේ ඒවලින් වුනත්.​

    damro hodai ban
     
    • Like
    Reactions: PoweruseR

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තව එකක් කරගන්න කාලේ හරි වගේ සුවද විදලා ගත්ත ඒවා වලත් ටික කාලයක් යද්දී කොහු කොහු තමයි
    මේපාර මිරිකලා, ඇඟිල්ල ගහලා බලාලා ගනිං.... කොහු තිබ්බොත් පහු වෙනකං ඉන්න ඕනේ නෑ එතකොට..... :lol:
     
    • Angry
    Reactions: Darkseid

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Daraz eken owa ganna epa bung.. man nan ganne gedetta one cleaning liquid, car wash liquid ananmanan.. ewath offers damama .. phone laptop or expensive items oken ganna epa... -puluwan nan shop eka hoyagena ethenta gihilla badu balala order eka daapan..
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේපාර මිරිකලා, ඇඟිල්ල ගහලා බලාලා ගනිං.... කොහු තිබ්බොත් පහු වෙනකං ඉන්න ඕනේ නෑ එතකොට..... :lol:
    කොහොම ඇගිලි ගැහුවත් වැඩක් නැහැ ඇගිලි නොගාහන තැන් වලින් නේ වයිරස් මතුවෙන්නේ :(