Daraz return request දැම්ම item එකක් cancel කරන්නේ කොහොමද

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Daraz එකෙන් ගත්ත item එකක් වැඩ කරන්නේ නැතුව return request එකක් දැම්මා. තාම ඒක pickup කලේ නෑ. දැන් බලද්දී මේක වැඩ කරනවා යකෝ..
    Return request එක cancel කරන්න බැරි ද?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Help walata gihin. chat karapan
    Thanks
    වැඩ නෑ. හෙට වත් වැඩ කරයි ද දන්නේ නෑ. මට හිතෙන්නේ pickup කරන්න ඉක්මනින් එයි කියලා. ඉට කලින් cancel කරගන්න බැරි උනොත් අපරාදේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Thanks
    වැඩ නෑ. හෙට වත් වැඩ කරයි ද දන්නේ නෑ. මට හිතෙන්නේ pickup කරන්න ඉක්මනින් එයි කියලා. ඉට කලින් cancel කරගන්න බැරි උනොත් අපරාදේ.
    එන්න කලින් උන් කෝල් කරනව නේද? එතකොට එන්න එපා කියන්න
     
    • Like
    Reactions: stasia

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    Thanks
    වැඩ නෑ. හෙට වත් වැඩ කරයි ද දන්නේ නෑ. මට හිතෙන්නේ pickup කරන්න ඉක්මනින් එයි කියලා. ඉට කලින් cancel කරගන්න බැරි උනොත් අපරාදේ.
    Godak welawata pickup karanna enne na. refund karanawa. api hub ekata gihin denna one