Daraz Return Request Rejected

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    Guys, Anyone know how to made a complaint to Daraz on a Return request rejection due to a fake item being sent by the Seller.

    මුන්ගෙ සපෝට් මේල් එක වැඩ කරන්නෙත් නෑ...
    [email protected]
    [email protected]

    Helpcenter Chat එක තනිකරම බොරුවක්. මම රිටර්න් කරන්න හේතුව සාක්ෂි, ෆොටෝ එක්කම දැම්මා මුන් රිජෙක්ට් කරන්න සාධාරණ හේතුවක් නෑ...
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,285
    5,606
    113
    Daraz eke transparent customer support ekak neh. chat eka through gihin agent kenek alla ganna ona. oka hugak denekuta terenne neh. maha epa karapu system ekak. wena ratawala proper customer service channel ekak nethuwa business run karanna dennet neh. china walat ehemai, eth Ali eke part ekak una Daraz eke eka neh. yakage hatiyataluneh vimane
     
    • Like
    Reactions: netnet and wqe123

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,797
    6,218
    113
    East Blue (Goa Kingdom)
    email karapan ,consumer affairs authority ekath CC karala, ehema karanna ona consumer affairs authority eke wenama email ekak athi eka hoya ganna,

    btw tp number wada nadda daraz eke godak issara mama mokak hari wela daraz katha kara answer th kara.
     
    • Like
    Reactions: Chamithacc

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    ඕක consumer authority එකට කම්ප්ලේන් කරන්න පුළුවන් නේ. කිසිම කස්ටමර් සපෝට් එකක් නෑ කියල. 🤔
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    එහෙම වෙන්න් බෑ. උබ හරියට වෙච්ච දේ දාලා ඊමෙල් එකක් දාපන්. උබට එවපු වැරදි බඩූව ආයෙත් රිටන් කරන්න ඕනිත් නෑ, සල්ලි ටිකත් උබේ එකවුන්ට් එකට සති 2කින් වැටෙයි.

    හැන් ඩ්ෆ්‍රි එකක් උබ ඕඩර් කරා කියලා හිතපන්කෝ. ඩිස්ක්‍රිප්‍ෂන් එකෙයි, ෆොටෝවල්ටයි අදාලම නැති එකක් එව්වොත් අනිවා රිෆන් ඩ් දෙන්වා.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Guys, Anyone know how to made a complaint to Daraz on a Return request rejection due to a fake item being sent by the Seller.

    මුන්ගෙ සපෝට් මේල් එක වැඩ කරන්නෙත් නෑ...
    [email protected]
    [email protected]

    Helpcenter Chat එක තනිකරම බොරුවක්. මම රිටර්න් කරන්න හේතුව සාක්ෂි, ෆොටෝ එක්කම දැම්මා මුන් රිජෙක්ට් කරන්න සාධාරණ හේතුවක් නෑ...
    Unge live chat eka try karapan
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    Unge live chat eka try karapan
    Ekae botek inne, uta uge scope eke mewage pasna nehe

    එහෙම වෙන්න් බෑ. උබ හරියට වෙච්ච දේ දාලා ඊමෙල් එකක් දාපන්. උබට එවපු වැරදි බඩූව ආයෙත් රිටන් කරන්න ඕනිත් නෑ, සල්ලි ටිකත් උබේ එකවුන්ට් එකට සති 2කින් වැටෙයි.

    හැන් ඩ්ෆ්‍රි එකක් උබ ඕඩර් කරා කියලා හිතපන්කෝ. ඩිස්ක්‍රිප්‍ෂන් එකෙයි, ෆොටෝවල්ටයි අදාලම නැති එකක් එව්වොත් අනිවා රිෆන් ඩ් දෙන්වා.
    මම ඔය දාලා තිබ්බෙ උන්ගෙ මේල් ඇඩ්‍රස් දෙක. දෙකම ඊමේල් ඔටෝ රෙස්පොන්ඩ් දාලා... මේල් එකයි, ෆෝන් එකයි සර්විස් න්වත්තලා කියන්නෙ..
    ------ Post added on Dec 11, 2024 at 5:23 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,261
    8,032
    113
    Ekae botek inne, uta uge scope eke mewage pasna nehe

    මම ඔය දාලා තිබ්බෙ උන්ගෙ මේල් ඇඩ්‍රස් දෙක. දෙකම ඊමේල් ඔටෝ රෙස්පොන්ඩ් දාලා... මේල් එකයි, ෆෝන් එකයි සර්විස් න්වත්තලා කියන්නෙ..
    ------ Post added on Dec 11, 2024 at 5:23 PM
    naha yako weekend wala botek athi ehenam. mata nam botla set welama naha
     
    • Haha
    Reactions: incest_cult