Daraz Store Opening

chandij86

Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    Daraze එකේ store එකක් කරපු කවුරු හරි ඉන්නවා නං විස්තර ටිකක් කියනවද ?

    1. commission එක කීයක් දෙන්න ඕන ද ?

    2. අපි විකුනන්න items Daraz එකකට ගිහින් දෙන්න ඕනෙද ? Daraz eken ඇවිත්අ රගෙන යනවද ?

    3. flagship store එකක් විදිහට කරන එකද Local store එකක් විදිහට කරන එක හොද
     
    • Like
    Reactions: castellain

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    Daraze එකේ store එකක් කරපු කවුරු හරි ඉන්නවා නං විස්තර ටිකක් කියනවද ?

    1. commission එක කීයක් දෙන්න ඕන ද ?

    2. අපි විකුනන්න items Daraz එකකට ගිහින් දෙන්න ඕනෙද ? Daraz eken ඇවිත්අ රගෙන යනවද ?

    3. flagship store එකක් විදිහට කරන එකද Local store එකක් විදිහට කරන එක හොද
    1. item type eka anuwa wenas wenawa.
    2. Courier eken awith aragannawa.
    3. Nodani.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    1.commission එක item අනුව වෙනස් වෙනවා . අපිට තියෙන්නේ අපේ price එක දැම්ම ම commission එක Auto add වෙලා Last Price එක Customer ට System එකෙන් පෙන්වනවා එච්චරයි.
    අපිට Daraz එකේ commission එක එච්චර ම වැදගත් නැහැ. මොක ද අපි Enter කරන්නේ අපේ Price එක විතරයි

    2.ගිහිං දෙන්නත් පුළුවන් අරගෙන ඇවිත් යන්න කියන්නත් පුළුවන් . එක අපිට අපේ System එකෙන් Decide කරන්න පුළුවන්

    3. Flagship ගන්න ලේසි නැහැ එකපාරටම . Flagship නම් හොදයි මොකද Customer ළාගේ Trust එක වැඩියි Flag Ship Store ගැන
     
    Thanks (y)
     
    • Like
    Reactions: 2osama

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Daraze එකේ store එකක් කරපු කවුරු හරි ඉන්නවා නං විස්තර ටිකක් කියනවද ?

    1. commission එක කීයක් දෙන්න ඕන ද ?

    2. අපි විකුනන්න items Daraz එකකට ගිහින් දෙන්න ඕනෙද ? Daraz eken ඇවිත්අ රගෙන යනවද ?

    3. flagship store එකක් විදිහට කරන එකද Local store එකක් විදිහට කරන එක හොද
    1. commission එක කීයක් දෙන්න ඕන ද ? - item category එකෙන් එකට වෙනස් වෙනවා

    2. අපි විකුනන්න items Daraz එකකට ගිහින් දෙන්න ඕනෙද ? Daraz eken ඇවිත්අ රගෙන යනවද ? - ලග hub එකක් තියෙනවා නම් ගිහින් දෙන්න ඕන, නැත්තම් ඇවිත් අරන් යනවා. store location අනුව මේක වෙනස් වෙනවා .

    3. flagship store එකක් විදිහට කරන එකද Local store එකක් විදිහට කරන එක හොද - flagship නම් reputation එක හොදයි. එත්, එක පාරටම flagship දෙන්නේ නෑ .

    මට නම් daraz එකේ සෙල් කරන එක එච්චර සෙට් නැහැ. alternative එකක් හොයන ගමන් ඉන්නේ.
     
    Thanks
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    1.commission එක item අනුව වෙනස් වෙනවා . අපිට තියෙන්නේ අපේ price එක දැම්ම ම commission එක Auto add වෙලා Last Price එක Customer ට System එකෙන් පෙන්වනවා එච්චරයි.
    අපිට Daraz එකේ commission එක එච්චර ම වැදගත් නැහැ. මොක ද අපි Enter කරන්නේ අපේ Price එක විතරයි

    2.ගිහිං දෙන්නත් පුළුවන් අරගෙන ඇවිත් යන්න කියන්නත් පුළුවන් . එක අපිට අපේ System එකෙන් Decide කරන්න පුළුවන්

    3. Flagship ගන්න ලේසි නැහැ එකපාරටම . Flagship නම් හොදයි මොකද Customer ළාගේ Trust එක වැඩියි Flag Ship Store ගැන
    Pissuda umbata.
    Price eka list keranna kalin commision eka balala profit margin ekak hadagena eeta passe list keranna ona..
    Api list kerana ganata tamai un commision eka ganne..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    Pissuda umbata.
    Price eka list keranna kalin commision eka balala profit margin ekak hadagena eeta passe list keranna ona..
    Api list kerana ganata tamai un commision eka ganne..
    ඔව් මෙතන වරදී තමයි . අපේ ගානෙන් තමා කොමිෂන් එක අඩුවෙනෙන්නේ. Shipping ලෙස හරි ගැස්සෙන්න ඕනේ
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔව් මෙතන වරදී තමයි . අපේ ගානෙන් තමා කොමිෂන් එක අඩුවෙනෙන්නේ. Shipping ලෙස හරි ගැස්සෙන්න ඕනේ
    Umba wade karagena yanawada machan thaama?