Daraz sucks

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    ඔහොම තමා රිඵන්ඩ් එන්න සතියක් දෙකක් යනවා බන්
    ඕක කාගෙවත් වැරැද්ද නෙමේ
    බැංකු වලින් වෙන දෙයක්

    ඕනේ තරම් ෆ්රෝඩ්ස් ඉන්නවා ඔහොම ගෙවල ආයේ රිඵන්ඩ් ඉල්ලනවා වෙන අකවුන්ට් වලට
    උස්සපු කාඩ්ස් වලින් අනම් මනම්
    එකයි කල් යන්නේ රිෆන්ඩ් එන්න
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,468
    1
    58,959
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Payment Eka mage account eken gihilla ban actual balance eketh nha. Payment gateway aulak kiwe central bank eken Chinese payment gateway ekatada? Habai ehanam Daraz eken Karanna one ehama sellersla restrict karanekai.
    මම ඕඩර් එකක් දාල ඩිලිවර් කරන දවසත් පහුවෙලා ස්ටොක් නෑ කියල කැන්සල් කරා. එතකොට දවස් 21කට පස්සෙ මගෙ සල්ලි හම්බ උනේ. ඕව ඔහොම තමයි.