Daraz vs china

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Daraz sellerla 10-15 days walin china badu ship karanne kohomada bn?munuth use karanne aliexpress wage ewane?un kohomada kalin genna ganne?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,651
    113
    33
    Kalutara
    අලි එකේ අයිටම් එකම මුන් ඒ විදිහටම ෂිප් කරනවද බන්? ඩරස් එකේ අයිටම් එකකට රේටින් නැත්තන් ඒ අයිටම් එකම අලි එකේ බලල ඒකෙ රේටින්ග් බලලා බයි කරන එක හොඳයිද? නැත්තන් හිකෙයිද?
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Daraz ලාගේ වෙයාහවුස් දෙකක්ද කොහෙද ලංකාවේ තියෙනවා නේද.. ෆාස්ට් මූවින් අයිටම්ස් උන් ඒවායේ තියන් ඉන්නවා ඇති.... මම ගෙන්නුවා ලඟදි මිස්ටින් ඉරිගේෂන් වලට අවශ්‍ය බඩු වගයක්... ඒකනම් එන්න සති තුනක් විතර ගියා.....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    අලි එකේ අයිටම් එකම මුන් ඒ විදිහටම ෂිප් කරනවද බන්? ඩරස් එකේ අයිටම් එකකට රේටින් නැත්තන් ඒ අයිටම් එකම අලි එකේ බලල ඒකෙ රේටින්ග් බලලා බයි කරන එක හොඳයිද? නැත්තන් හිකෙයිද?
    Eka thamai man ahanne ali eken masa 1 hamarak wage yanawane normaly enna.mun kohomada 10-15 days walin deliver karanne overseas ekak
     
    • Sad
    Reactions: Heshan Daminda

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    එකම ග්group එකේ නේද? උන් චීන warehouse එකකට consolidate කරලා express mail කරනවා ඇති සතියකට පාරක් විතර. මන් දන්න තරමට නං Daraz inventory තියන් ඉන්නේ නැ. දැන් අලි එකෙන් Direct දාන ඒවා මෙච්චර delay වෙන්නෙත් එකද කොහෙද. වෙනද සති දෙකෙන් එනවනේ බන්. හැබැයි item එක අලි එකේ ගානට වඩා ටිකක් වැඩි

    https://www.daraz.lk/about-us/?spm=...ra-100024412-2878660.OTHER_5538413168_2528272
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    එකම ග්group එකේ නේද? උන් චීන warehouse එකකට consolidate කරලා express mail කරනවා ඇති සතියකට පාරක් විතර. මන් දන්න තරමට නං Daraz inventory තියන් ඉන්නේ නැ
    Nene man ahanne mae private sellersla ehema ikmanata genna ganne kohomada
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Nene man ahanne mae private sellersla ehema ikmanata genna ganne kohomada
    daraz ඉන්න සෙල්ර drop shipping වගේ සීන් එකක් කරනවා ඇත්තේ ඌ චීන seller ගේ product එක ලිස්ට් කරනවා. china එකා එහෙන් order එක cater කරනවා. daraz එකෙන් logistics පාර්ට් එක කරනවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    daraz ඉන්න සෙල්ර drop shipping වගේ සීන් එකක් කරනවා ඇත්තේ ඌ චීන seller ගේ product එක ලිස්ට් කරනවා. china එකා එහෙන් order එක cater කරනවා. daraz එකෙන් logistics පාර්ට් එක කරනවා
    chat eke inne lankawe un newei. habai original sellerth newei wage.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    daraz ඉන්න සෙල්ර drop shipping වගේ සීන් එකක් කරනවා ඇත්තේ ඌ චීන seller ගේ product එක ලිස්ට් කරනවා. china එකා එහෙන් order එක cater කරනවා. daraz එකෙන් logistics පාර්ට් එක කරනවා
    Appa.man hituwe sell karana un aliexpress eken order karala uge gedarata awata passe u aye pack karala ewanawa kiyala
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Sathi 2 n badu nam enawa. Mage last week item ekak damaged. Refund illuwa, within 2 hours refund awa.
    Item eka return gaththet na.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,651
    113
    33
    Kalutara
    daraz ඉන්න සෙල්ර drop shipping වගේ සීන් එකක් කරනවා ඇත්තේ ඌ චීන seller ගේ product එක ලිස්ට් කරනවා. china එකා එහෙන් order එක cater කරනවා. daraz එකෙන් logistics පාර්ට් එක කරනවා
    එහෙම dropship කරන්නේ කොහොමද බන් සමහර අලි එකේ තියෙන අයිටම් ලංකාවට ෆ්‍රී ෂිපින් නෑනේ. එහෙම තියෙද්දිත් ඩරස් එකේ අලි එකේ ගානට වඩා අඩුවට තියෙනවනේ. 🤔
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    එහෙම dropship කරන්නේ කොහොමද බන් සමහර අලි එකේ තියෙන අයිටම් ලංකාවට ෆ්‍රී ෂිපින් නෑනේ. එහෙම තියෙද්දිත් ඩරස් එකේ අලි එකේ ගානට වඩා අඩුවට තියෙනවනේ. 🤔
    Eka thamai ban. Daraz through daana ewa daraz eke wenama channel ekekin ship wenawa aththe. Dropshippingma newei. Un ali eke warehouse ekakata ship karanawa aththe china wala. Eyhana idan daraz eken lankawata genawa aththe.
     
    • Wow
    Reactions: Heshan Daminda

    HmNRazor

    Well-known member
  • එමියෝස් සමඟ දැවෙන ප්‍රශ්න!! ඕ යේ... 🙄🥴

    8d353ebd596a46866136f001aa469bcd.jpg
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    AliExpress එක අපිට daraz හුරුකරවනවා. Daraz එක හරහා order කරන China items දවස් 8 - 10 න් ලංකාවට එනවා.
     
    • Like
    Reactions: vgp

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Mata terena widiyata daraz items ekathu karana agent la 2/3 denek china innawa. Un week ekakata 2/3 park api buy karanna ewa China seller lagen collect karala private air freight karanawa. Lankawata badu awama 1/2 days kohoma hari custom clearing karagena local delivery agent lata denawa bedanna