මචං ලා හොද darbuk එකක් කියක් විතර වෙය් ද ?
දන්න හොද place එකක් කියපන්කො එකක් ගන්න ...
දන්න හොද place එකක් කියපන්කො එකක් ගන්න ...
up...........
bumpi
bump

ඉස්සරනම් 12ක් වගේ උනා බන් සාමාන්‍ය එකක්.
දැන් ගණන් දන්නේ නෑ සුදු
කොයි පැත්තෙන්ද හොයන්නේ?

bump

12 kk unada? pannipitiye place ekk kiwwa 5000 ganakk ..
mama colombo awata thama bn hoyanne ...
ehnn labayy wage nee .. balann oni ghinn ghala
You must spread some Reputation around before giving it to DangerMan119 again.

මෙන්න මේක ගනින් පුලුවන්නම්
![]()

Low quality ewa gannepa ring eke agili ata wadila ridenawa owaye. Hoda quality ekak ganin. Man djembe eka gatte 13 ta hoda quality
මේ වගේ එජ් එක තියන එක ගන්ඩ එපා ඇඟිලි රිදෙනවා ටික වෙලාවක් ගහද්දි
![]()
මෙන්න මේක ගනින් පුලුවන්නම්
![]()

මේක ගන්න පුළුවන් 13කට වගේ පන්නිපිටියෙන්
නියාම භාණ්ඩයක් තමයි![]()
Kesbewa sarasavi sangeetha bhanda ekenehmada ela ela ... kohednda macho gaththe uba??
ela ela mchn... mama ehma seen ekk dann hitye na ubala kiyanaknn
pannipitye hoda koheda mchn ?
Kesbewa sarasavi sangeetha bhanda eken

pannipitye hoda koheda mchn ?
14k wenawa arabic ekak..mamath asama bandayak ban.salli na ganda..ikman eke balapanko..gaththama pls matath kypan

පන්නිපිටියේ ඇරැව්වල පාරට හැරෙන්න ටිකක් කලින් තිනවා තැනක්
එතන බලපන්