Dark Side of Mother Teresa

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    c2IWEpj.jpeg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    වීඩියෝ එකේ බාගයයි බැලුවෙ. මද තෙරේසා සල්ලි ගන්න පුළුවන් හැමෝගෙන්ම සල්ලි අරගත්තෙ උන් ගැන නොදැන වෙන්න බෑ. එතුමියගෙ ටාගට් එක සල්ලි මිසක් ක්ලීන් මිනිස්සු හොයන එක නෙවේ. ඩර්ටි අය තෙරේස තුමියව පාවිච්චි කර වගේම එතුමියත් උන්ව පාවිච්චි කරා. ඇබෝශන් කතාවේ නම් මෙන්න මේක හරියි කියල කියන්න බෑ. නීතිය කියන්නෙ හැමෝම එකඟ වෙනදේට. ඒක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. වැරදි දෙයක් උනත් ටික කාලයක් යනකොට සාමාන්‍යකරනය වෙනවා. මේ ලොකේ 100%ක් නිවැරදි මිනිස්සු නෑ.
     
    • Like
    Reactions: lilman