Dark Theme On YouTube

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    Dark Theme එකක් ඇවිත් YouTube එකට. :D
    Sign out වෙන තැනින් ඕන කරන්න තියෙන්නේ.

    8c0b483496.png


    img2.png


    දැන් නම් පට්ට. මේක ඇවිත් ගොඩක් දවස් ද දන්නේ නෑ. මං අද දැක්කේ. :P